පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (2) , අගමැති රනිල් වික්‍රමසිංහ මහතා රටේ තත්වය ගැන සිදුකිරීමට නියමිත ප්‍රකාශය සම්බන්ධයෙන් ලබන 7 සහ 8 දිනවල දෙදින විවාදයක් පැවැත්වීමට තීරණය කරනු ලැබූ බව වාර්තාවේ.
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (2) පෙරවරුවේ රැස්වූ අවස්ථාවේදී මෙම තීරණය ගත් බව වාර්තාවේ.
මේ අතර අගමැති රනිල් වික්‍රමසිංහ මහතා රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රකාශය කිරීමට නියමිතව ඇත්තේ ලබන 7 වැනිදා අඟහරුවාදා දිනයේදී බවද පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...