ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග එම තනතුරෙන් ඉවත්වීමට සූදානම් වන බව පවුලේ ආරංචි මාර්ගවලින් අනාවරණය වේ.
මෙයට ආසන්නම හේතුව වී ඇත්තේ දුමින්ද සිල්වාට ලබාදුන් ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණ විසින් අත්හිටුවීමයි. ගෝඨාභය රාජපක්ෂ අත්තනෝමතිකව ගනුලබන ක්‍රියාමාර්ග නිසා විවිධ ක්ෂේත්‍රවල සිටින ජනාධිපති උපදේශකවරුන් මේ වනවිට දැඩි අර්බුදයකට මුහුණ දී සිටී. එයින් ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග වඩාත්ම පීඩනයකට ලක්ව සිටින බව එම පවුලේ ආරංචි මාර්ගවලින් හෙළිවේ.
මෙම තත්වය යටතේ ලලිත් වීරතුංග ඇතුළු කිහිපදෙනෙකු ඉතා ඉක්මනින් තනතුරු අත්හැර යනු ඇති බවට තොරතුරු හෙළිවෙමින් පවතී.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...