ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාට අයත් අරක්කු නිෂ්පාදන කර්මාන්ත ශාලාවක නිපදවන මධ්‍යසාර වලට වෙළඳපලේ විසබීජ නාශක සඳහා භාවිත කරන මධ්‍යසාර අඩංගු සැනටයිසර් මිශ්‍ර කර ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව විසින් සොයාගෙන ඇත.
ඒ මගින් ඔහු කෝටි ප්‍රකෝටි ගණනක් ලාභ උපයා ඇති බවද වාර්තා වේ. එම නීති විරෝධී ක්‍රියාව දැනසිටි එහෙත් නිසි පියවර නොගත්සුරා බදු නිලධාරීන්ට එරෙහිව මෙතෙක් කිසිදු පියවරක් ගෙන නැති බව ද වාර්තා වේ.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...