අද දින (22) පාලන මිලට සහල් වෙළෙඳපොළට ලබා දීම සම්බන්ධයෙන් සමස්ත ලංකා සහල් මෝල් හිමියන් සහ මහා පරිමාණ සහල් මෝල් හිමියන් ඒකාබද්ධව පැවැත්වූ විශේෂ මාධ්‍ය සාකච්ඡාව අතරතුර උණුසුම් තත්ත්වයක් හට ගැනුණි. එහිදී ජනතාවට සහනයක් ලබා දීම වෙනුවෙන් ඩඩ්ලි සිරිසේන මහතා දිගින් දිගටම සහල් පාලන මිලට අලෙවි කළ ...
අද පෙරවරුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දුන් ව්‍යාපාරික කුලප්පුගේ ධම්මික පෙරේරා මහතා මාධ්‍යය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ , ණය ගන්නවාට වඩා ඩොලර් ගෙන ඒම තමා දක්ෂයෙකු බවයි. එහිදී කුලප්පුගේ ධම්මික පෙරේරා මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසා සිටියේ සති දෙකක් ඇතුළ...
වත්මන් අර්බූදය තාක්ෂණික ගැටලුවක් බැවින් ඊට දේශපාලන විසඳුම් නොමැති බවට ඇමති බන්දුල ගුණවර්ධන මහතා විසින් කළ ප්‍රකාශය පිළිබඳව ලංකා ලීඩ් වෙබ් අඩවිය ජාතික සංවිධාන වල මතය විමසන ලදී. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍යය ප්‍රකාශක වෛද්‍යය වසන්ත බණ්ඩාර මහතා ...
ජූනි මස 09 සහ 10 යන දිනයන්හිදී කොළඹ කොටුව සහ තලංගම යන ප්‍රදේශවලදී ඇතිවූ ගැටුම් සම්බන්ධව වරෙන්තු නිකුත්කර තිබුණු රැට්ටා හෙවත් රතිඳු සේනාරත්න, ලහිරු වීරසේකර, වසන්ත මුදලිගේ ඇතුළු පස්දෙනකු අද මරදාන පොලිසියට බාරවී ඇති බව වාර්තා වේ. අද දින පොලිසියට භාර වූ මෙම පිරිස ඇතුළු 09 දෙනෙකු සැකකරුවන් ලෙස ...
ශ්‍රී ලංකාව හෙවත් දකුණු ආසියානු ජාතිය ඉතිහාසයේ ප්‍රථම වතාවට ආර්ථික දියවීමක් නැවැත්වීමට අරගල කරමින් සිටියදී ඔවුන්ගෙන් ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර මිලදී ගත් අමෙරිකා එක්සත් ජනපදයේ සිට ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාවේ ස්වෛරී බැඳුම්කර මිලදී ගත් ආයතනය්ක් විසින් එක්සත් ජනපදය...
මේ වන විට බ්‍රිතාන්‍යය තුල දැවැන්ත ආහාර මිල උද්ධමනයක් ඇතිවී තිබෙන අතර දරිද්‍රතාවයෙන් පෙලෙන බ්‍රිතාන්‍යය කුටුම්භ වලට දැඩි ආර්ථික අපහසුතා ඇතිවී තිබෙන බව එරටින් ලැබෙන පුවත් වාර්තා පවසයි. එලෙසම බ්‍රිතාන්‍යය මුහුණ දෙමින් සිටින ආර්ථික අවපාතය හේතුවෙන් පීඩ...
ව්‍යාපාරික කුලප්පුගේ ධම්මික පෙරේරා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත් කිරීම අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් 05 විභාග කිරීමට අවසර දීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ. ප්‍රියන්ත ජයවර්ධන, යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේක...
21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතේ වගන්ති කිහිපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා. ඒ අනුව එම වගන්ති සම්මත කරගැනීම සඳහා පාර්ලිමේන්තුවේ 2/3 ක විශේෂ බහුතරයක් සහ ජනමත විචාරණයක් අවශ්‍ය බවට ශ්රේෂ්ඨාධිරිණය ...
මේ වන විට ශ්‍රී ලංකාවට දැඩිව අවශ්‍යව තිබෙන ඉන්ධන, ගෑස්, පොහොර හා ගල්අඟුරු රුසියානු සමූහාණ්ඩුවෙන් ලබා ගැනීමට තිබෙන හැකියාව පිළිබඳව විමසා බැලීමට විපක්ෂයේ ස්වාධීන පක්ෂ එකමුතුවේ නායකයෝ ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති ගරු යූරි මැටෙරි(Yury Materiy) මැතිතුමන් හමුවූහ. මෙ...
පෙරටුගාමී සමාජවාදි පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා අද (21) පස්වරුවේ මාධ්‍යය වෙත අදහස් දක්වමින් නුගේගොඩ, මෙල්ඩර් පාරේ පිහිටි සිය පක්ෂ මූලස්ථානයට පැමිණි පොලිස් කණ්ඩායමක් වරෙන්තුකරුවකු සොයන්නේ යැයි පවසා පිටව ගිය බව පවසුවේය. වරෙන්තුකරු කවුරුන්ද යන්න පොලිසිය ප්...
"සර්වපාක්ෂික අරගලකරුවෝ" විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයකට අනුව , රට මුහුණ දී තිබෙන අර්බුදය අවසන් කිරීමේ අන්තර්කාලීන සර්වපාක්ෂික ආණ්ඩුවක් පිළිබඳ යෝජනාව පළමුව ජනගත කළ පාර්ශ්වය ඔවුන් වන්නෝය. ඒ අනුව ඔවුහු ඔවුන්ගේ විසි වැදෑරුම් අන්තර්කාලීන ආණ්ඩු යෝජනා සමග විපක්ෂ මත දරන බොහෝ පක්ෂ, කණ්ඩායම් ...
අද රැස්වූ පාර්ලිමේන්තු කටයුතු කාරක සභාව විසින් පාර්ලිමේන්තු කටයුතු අද (ජූනි 21) සහ හෙට (ජූනි 22) යන දිනයන්හි පමණක් පැවැත්වීමට තීරණය කර ඇති බව වාර්තාවේ. උද්ගතව ඇති ඉන්ධන අර්බුදය මෙම තීරණය ගැනීමට හේතුවී ඇති බවද පැවසේ. නැවත පාර්ලිමේන්තුව පැවැත්වෙන දිනය පසුව තීරණය කරනු ඇති බවද පාර්ලිමේන්තු ආරංචි ම...
පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ,පාර්ලිමේන්තුව වර්ජනය වෙනුවට, මේ සතිය මේ හොරට නිදාගෙන ඉන්න ආණ්ඩුව ජනතා සහන ලබාදීමට පෙළඹවීමට යොමු කරවීමට යොදා ගන්නා බව පැවසුවේය. සම්පූර්ණ කතාව මෙතැනින්...
මෙම සතියේ පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරය වර්ජනය කිරීමට සමගි ජන බලවේගයත්, ජනතා විමුක්ති පෙරමුණත් තීන්දු කර ඇති බව වාර්තා වේ. ජනතාව මුහුණ දෙන සැබෑ ප්‍රශ්න කතා නොකර කාලය සහ ධනය විනාශ කිරීමට ආණ්ඩුව කටයුතු කරන බව චෝදනා කරමින් සජබය මෙම තීන්දුව ගෙන තිබේ. ඔවුන් අනුව යමින් ජනතා විමුක්ති පෙරමුණද සභ...
විපක්ෂයේ ස්වාධීන පක්ෂ එකමුතුවේ නායකයන් සහ රුසියානු තානාපතිතුමන් අතර විශේෂ සාකච්ඡාවක් 2022.06.21(අද) දින, පස්වරු 3.00 ට, ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයේ දී පැවැත්වෙන බව වාර්තාවේ.
අද දින(2022 ජූනි 20 ) සිට බලපැවැත්වෙන පරිදි විදුලිය සැපයීම, ඛනිජ තෙල් නිෂ්පාදන සහ ඉන්ධන සැපයීම හෝ බෙදා හැරීම සම්බන්ධ සියලුම සේවාවන් අත්‍යාවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
මේ අතර, රෝහල්වල, සාත්තු නිවාසවල...
ඛනිජ තෙල් නිෂ්පාදන සහ ඉන්ධන බෙදා හැරීම අත්‍යාවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කෙරේ
June 21, 2022 10:56 am
ඊයේ(20) පස්වරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් හමුව පැවැත්වූ බව වාර්තාවේ. කැබිනට් ඇමතිවරුන් සුළු පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වූ මෙම රැස්වීමට සහභාගි වූ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සුළු වේලාවකින් ඉන් පිටව ගොස් ඇති බවද වාර්තාවේ....
මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවේ දිවුරුම් දීමට අද(21) දිනයේ සූදානමින් සිටි ධම්මික පෙරේරා මහතා එය කල් දමාඇති බව වාර්තාවේ. ඔහුට ලැබුණු ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් ශ්‍රෙෂ්ඨාධිකරණයට ගොනු කර ඇති පෙත්සම් විභාගයට ගන්නවාද නැද්ද යන්න තීරණය ලබා දෙ...
චීනය සහ ශ්‍රී ලංකාව අතර සිදු කෙරෙන ගුවන් ගමන් වාර සංඛ්‍යාව වැඩි කිරීමට තීරණය කෙරේ. ඒ අනුව මේ සතියේ සිට චීනය, ශ්‍රී ලංකාව වෙත ගුවන් ගමන් වාර 03ක් සිදු කරයි. ශ්‍රී ලංකන් ගුවන් සේවයට වැඩි වාර ගණනක් චීනය වෙත පැමිණීමට ද අවස්ථාව සැලසේ. ශ්‍රී ලංකාවේ චීන තානාපති ච...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...