දේශීය පුවත්

මෙම සතියේ පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරය වර්ජනය කිරීමට සමගි ජන බලවේගයත්, ජනතා විමුක්ති පෙරමුණත් තීන්දු කර ඇති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද ඔවුන් සමඟ එක්වන බවට අප කළ පුවත් වාර්තාව සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ්‍රීලංනිප ප්‍රභලයෙකු අප වෙත පවසා සිටියේ ශ්‍රීලංනිපය පාර්ලිමේන්තුව වර්ජනය කිරීම සම්බන්ධයෙන් පලවන වාර්තා අසත්‍යය බවයි. ඒ අනුව මෙම සතියේ පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීම් වලට ශ්‍රීලංනිපය සහභාගි වන බවද ඔහු තහවුරු කර සිටියේය.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අලුත්ම වෙනස්කම් මෙන්න

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි. 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ ඇතුළත...


Read More

ගෝඨාභය ගැන තායිලන්තයෙන් නිවේදනයක්

ගෝඨාගේ ඉල්ලීමට තායිලන්තය අවසර දෙයි ශ්‍රී ලංකා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තායිලන්තය වෙත පැමිණීමට අවසර ඉල්ලීමක් සිදුකර ඇති බව තා...


Read More

ජනපති රනිල්ගෙන් අනුර කුමාරට ලිපියක්

අනුර කුමාරගෙන් බලාපොරොත්තු වන දේ ජනපති කියයි ජාතික සර්වපාක්ෂික වැඩපිළිවෙළ සඳහා රට වෙනුවෙන් සහයෝගය ලබාදෙනු ඇතැයි බලාපොරොත්තු වන බව ජනාධිප...


Read More