මෙම සතියේ පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරය වර්ජනය කිරීමට සමගි ජන බලවේගයත්, ජනතා විමුක්ති පෙරමුණත් තීන්දු කර ඇති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද ඔවුන් සමඟ එක්වන බවට අප කළ පුවත් වාර්තාව සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ්‍රීලංනිප ප්‍රභලයෙකු අප වෙත පවසා සිටියේ ශ්‍රීලංනිපය පාර්ලිමේන්තුව වර්ජනය කිරීම සම්බන්ධයෙන් පලවන වාර්තා අසත්‍යය බවයි. ඒ අනුව මෙම සතියේ පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීම් වලට ශ්‍රීලංනිපය සහභාගි වන බවද ඔහු තහවුරු කර සිටියේය.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි. 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ ඇතුළත...
ගෝඨාගේ ඉල්ලීමට තායිලන්තය අවසර දෙයි ශ්‍රී ලංකා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තායිලන්තය වෙත පැමිණීමට අවසර ඉල්ලීමක් සිදුකර ඇති බව තා...
අනුර කුමාරගෙන් බලාපොරොත්තු වන දේ ජනපති කියයි ජාතික සර්වපාක්ෂික වැඩපිළිවෙළ සඳහා රට වෙනුවෙන් සහයෝගය ලබාදෙනු ඇතැයි බලාපොරොත්තු වන බව ජනාධිප...