ජූනි මස 09 සහ 10 යන දිනයන්හිදී කොළඹ කොටුව සහ තලංගම යන ප්‍රදේශවලදී ඇතිවූ ගැටුම් සම්බන්ධව වරෙන්තු නිකුත්කර තිබුණු රැට්ටා හෙවත් රතිඳු සේනාරත්න, ලහිරු වීරසේකර, වසන්ත මුදලිගේ ඇතුළු පස්දෙනකු අද මරදාන පොලිසියට බාරවී ඇති බව වාර්තා වේ. අද දින පොලිසියට භාර වූ මෙම පිරිස ඇතුළු 09 දෙනෙකු සැකකරුවන් ලෙස නම්කර අත්අඩංගුවට ගැනීම සඳහා අධික්‍රනය විසින් වරෙන්තු නිකුහ්ට් කර තිබුණි.
පොලිස් ආරංචි මාර්ග පවසන්නේ භාරවූ පිරිස එම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවත්ය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...