පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ,පාර්ලිමේන්තුව වර්ජනය වෙනුවට, මේ සතිය මේ හොරට නිදාගෙන ඉන්න ආණ්ඩුව ජනතා සහන ලබාදීමට පෙළඹවීමට යොමු කරවීමට යොදා ගන්නා බව පැවසුවේය.
සම්පූර්ණ කතාව මෙතැනින්…
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...