අද රැස්වූ පාර්ලිමේන්තු කටයුතු කාරක සභාව විසින් පාර්ලිමේන්තු කටයුතු අද (ජූනි 21) සහ හෙට (ජූනි 22) යන දිනයන්හි පමණක් පැවැත්වීමට තීරණය කර ඇති බව වාර්තාවේ.
උද්ගතව ඇති ඉන්ධන අර්බුදය මෙම තීරණය ගැනීමට හේතුවී ඇති බවද පැවසේ. නැවත පාර්ලිමේන්තුව පැවැත්වෙන දිනය පසුව තීරණය කරනු ඇති බවද පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි. 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ ඇතුළත...
ගෝඨාගේ ඉල්ලීමට තායිලන්තය අවසර දෙයි ශ්‍රී ලංකා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තායිලන්තය වෙත පැමිණීමට අවසර ඉල්ලීමක් සිදුකර ඇති බව තා...
අනුර කුමාරගෙන් බලාපොරොත්තු වන දේ ජනපති කියයි ජාතික සර්වපාක්ෂික වැඩපිළිවෙළ සඳහා රට වෙනුවෙන් සහයෝගය ලබාදෙනු ඇතැයි බලාපොරොත්තු වන බව ජනාධිප...