දේශීය පුවත්

මෙම සතියේ පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරය වර්ජනය කිරීමට සමගි ජන බලවේගයත්, ජනතා විමුක්ති පෙරමුණත් තීන්දු කර ඇති බව වාර්තා වේ. ජනතාව මුහුණ දෙන සැබෑ ප්‍රශ්න කතා නොකර කාලය සහ ධනය විනාශ කිරීමට ආණ්ඩුව කටයුතු කරන බව චෝදනා කරමින් සජබය මෙම තීන්දුව ගෙන තිබේ. ඔවුන් අනුව යමින් ජනතා විමුක්ති පෙරමුණද සභාව වර්ජනය කිරීමට පියවර ගන්නා බව ප්‍රකාශයට පත් කර ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආරංචි මාර්ග වලින් පැවසෙන්නේ ඔවුන්ද පාර්ලීමේන්තුව වර්ජනය කිරීමට පියවර ගෙන ඇති බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More