දේශීය පුවත්

මෙම සතියේ පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරය වර්ජනය කිරීමට සමගි ජන බලවේගයත්, ජනතා විමුක්ති පෙරමුණත් තීන්දු කර ඇති බව වාර්තා වේ. ජනතාව මුහුණ දෙන සැබෑ ප්‍රශ්න කතා නොකර කාලය සහ ධනය විනාශ කිරීමට ආණ්ඩුව කටයුතු කරන බව චෝදනා කරමින් සජබය මෙම තීන්දුව ගෙන තිබේ. ඔවුන් අනුව යමින් ජනතා විමුක්ති පෙරමුණද සභාව වර්ජනය කිරීමට පියවර ගන්නා බව ප්‍රකාශයට පත් කර ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආරංචි මාර්ග වලින් පැවසෙන්නේ ඔවුන්ද පාර්ලීමේන්තුව වර්ජනය කිරීමට පියවර ගෙන ඇති බවයි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අලුත්ම වෙනස්කම් මෙන්න

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි. 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ ඇතුළත...


Read More

ගෝඨාභය ගැන තායිලන්තයෙන් නිවේදනයක්

ගෝඨාගේ ඉල්ලීමට තායිලන්තය අවසර දෙයි ශ්‍රී ලංකා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තායිලන්තය වෙත පැමිණීමට අවසර ඉල්ලීමක් සිදුකර ඇති බව තා...


Read More

ජනපති රනිල්ගෙන් අනුර කුමාරට ලිපියක්

අනුර කුමාරගෙන් බලාපොරොත්තු වන දේ ජනපති කියයි ජාතික සර්වපාක්ෂික වැඩපිළිවෙළ සඳහා රට වෙනුවෙන් සහයෝගය ලබාදෙනු ඇතැයි බලාපොරොත්තු වන බව ජනාධිප...


Read More