මේ වන විට බ්‍රිතාන්‍යය තුල දැවැන්ත ආහාර මිල උද්ධමනයක් ඇතිවී තිබෙන අතර දරිද්‍රතාවයෙන් පෙලෙන බ්‍රිතාන්‍යය කුටුම්භ වලට දැඩි ආර්ථික අපහසුතා ඇතිවී තිබෙන බව එරටින් ලැබෙන පුවත් වාර්තා පවසයි. එලෙසම බ්‍රිතාන්‍යය මුහුණ දෙමින් සිටින ආර්ථික අවපාතය හේතුවෙන් පීඩනයට ලක් වී සිටින බ්‍රිතාන්‍යය කම්කරුවන් දැඩි නොසන්සුන්කාරී තත්වයකට පත්ව තිබේ. වර්දනය වන තත්වයන් හමුවේ බ්‍රිතාන්‍යයේ පසුගිය 30 වසරක ඉතිහාසය තුළ ඇති වූ දැවැන්තම දුම්රිය වැඩවර්ජනය ඊයේ සිදුවූ බව එරටින් ලැබෙන වාර්තා වලින් පැවසේ. වැඩවර්ජනය හේතුවෙන් සමස්ත බ්‍රිතාන්‍යයේම සියලු කටයුතු අඩපන වූ බවද පැවසේ.
සම්පූර්ණ වාර්තාව පුරවැසි කොළමේ…
පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මාධ්‍යය නිවේදනයක් නිකුත් කරමින් ඛනිජ තෙල් අමාත්‍යය කාංචන විජේසේකර මහතා හට ප...
ඊයේ(24) කොළඹ දී පැවැති මාධ්‍යය හමුවක් අමතමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා ප්‍රකාශ කළේ...
රිමාන්ඩ් භාරයේ සිටි අරග්ලකරුවන් අතරින් සිව් දෙනෙකුට ඇප නියම වී ඇති බව වාර්තාවේ. ඒ අනුව ජගත් මනුවර්ණ, ජෙහාන් අප්පුහාමි, ධම්මික මුණසිංහ ...