දේශීය පුවත්

අද දින (22) පාලන මිලට සහල් වෙළෙඳපොළට ලබා දීම සම්බන්ධයෙන් සමස්ත ලංකා සහල් මෝල් හිමියන් සහ මහා පරිමාණ සහල් මෝල් හිමියන් ඒකාබද්ධව පැවැත්වූ විශේෂ මාධ්‍ය සාකච්ඡාව අතරතුර උණුසුම් තත්ත්වයක් හට ගැනුණි.

එහිදී ජනතාවට සහනයක් ලබා දීම වෙනුවෙන් ඩඩ්ලි සිරිසේන මහතා දිගින් දිගටම සහල් පාලන මිලට අලෙවි කළ යුතු බව ප්‍රකාශ කළ අතර නිව් රත්න සහල් ව්‍යාපාරයේ අධිපති තුමා සහල් මිල වහාම ඉහළ දැමිය යුතු බව අවධාරණය කළේය.

ගැටුම්කාරි තත්වය උත්සන්න වූ අවස්ථාවේදී ඩඩ්ලි සිරිසේන මහතා , සහල් ව්‍යාපාරිකයන් ජනතා සහන ලබාදීමට කටයුතු නොකරන්නේ නම් රජය මැදිහත් වී හෝ එම කටයුතු සිදු කළ යුතු යැයි පවසා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More