දේශීය පුවත්

අද දින (22) පාලන මිලට සහල් වෙළෙඳපොළට ලබා දීම සම්බන්ධයෙන් සමස්ත ලංකා සහල් මෝල් හිමියන් සහ මහා පරිමාණ සහල් මෝල් හිමියන් ඒකාබද්ධව පැවැත්වූ විශේෂ මාධ්‍ය සාකච්ඡාව අතරතුර උණුසුම් තත්ත්වයක් හට ගැනුණි.

එහිදී ජනතාවට සහනයක් ලබා දීම වෙනුවෙන් ඩඩ්ලි සිරිසේන මහතා දිගින් දිගටම සහල් පාලන මිලට අලෙවි කළ යුතු බව ප්‍රකාශ කළ අතර නිව් රත්න සහල් ව්‍යාපාරයේ අධිපති තුමා සහල් මිල වහාම ඉහළ දැමිය යුතු බව අවධාරණය කළේය.

ගැටුම්කාරි තත්වය උත්සන්න වූ අවස්ථාවේදී ඩඩ්ලි සිරිසේන මහතා , සහල් ව්‍යාපාරිකයන් ජනතා සහන ලබාදීමට කටයුතු නොකරන්නේ නම් රජය මැදිහත් වී හෝ එම කටයුතු සිදු කළ යුතු යැයි පවසා සිටියේය.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

පාසල් ළමයෙක් දන්නා කරුණක්වත් කාංචන විජේසේකර ඇමති තුමා දන්නේ නැහැ- පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල

පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මාධ්‍යය නිවේදනයක් නිකුත් කරමින් ඛනිජ තෙල් අමාත්‍යය කාංචන විජේසේකර මහතා හට ප...


Read More

එරොෆ්ලොට් ගුවන් යානය රඳවා තබා ගැනීම දේශපාලන කුමන්ත්‍රණයක්- පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ

ඊයේ(24) කොළඹ දී පැවැති මාධ්‍යය හමුවක් අමතමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා ප්‍රකාශ කළේ...


Read More

රැට්ටා ඇතුලු තිදෙනෙක් තවදුරටත් රිමාන්ඩ් හතර දෙනෙකුට ඇප

රිමාන්ඩ් භාරයේ සිටි අරග්ලකරුවන් අතරින් සිව් දෙනෙකුට ඇප නියම වී ඇති බව වාර්තාවේ. ඒ අනුව ජගත් මනුවර්ණ, ජෙහාන් අප්පුහාමි, ධම්මික මුණසිංහ ...


Read More