දේශීය පුවත්

මාධ්‍යය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් නීතිඥ කපිල ගමගේ මහතා සඳහන් කරන්නේ,ජාත්‍යයන්තර ස්වෛරී බැඳුම්කර සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව අමෙරිකාවේ නිව්යෝක් නුවර අධිකරණයක පවරා ඇති නඩුව අනුව ඉදිරියේදී ඉතා බරපතල ප්‍රතිවිපාක වලට මුහුණ දීමට සිදු විය හැකි බවය. ජූලි මාසයේ...

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි. 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය ලෙස මෙතෙක් සඳහන් කර තිබූ සංශෝධනය සත්‍ය වශයෙන්ම 22 වැනි ව්...

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් රුසියානු තානාපති යූරි මැටේරි (‍Yury Materiy) මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඊයේ(27) හමුවූ බව පවසයි. කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී අදාල හමුව සිදුවූ බව පවසන ජානාධිපති මාධ්‍යය ඒකකය,ශ්‍රී ලංකාව හා රුසියාව අතර රාජ්&#...

හිටපු අමාත්‍යය විමල් වීරවංශ මහතා ඊයේ(27) ජාතික නිදහස් පෙරමුණේ මූලස්ථානයේදී පැවැති මාධ්‍යය හමුවක් අමතමින් පවසා සිටියේ ශ්‍රී ලංකාව මේ වන විට ආපදා අධිරාජ්‍යයවාදයේ ගොදුරක් බවට පත්ව ඇති බවත් මාස ගණනක් තිස්සේ රට තුල ගෑස්, පෙට්‍රල්, ඩීසල් ,ඖෂධ ආදී අත්‍යවශ්Ȁ...

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ සේවකයන් පිරිසක් විසින් විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා ඔහුගේ මෝටර් රථය තුළ සිරකර ඇති බව වාර්තා වේ. කොල්ලුපිටියේ පිහිටි අමාත්‍යාංශ පරිශ‍්‍රයට පැමිණි සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ සේවක පිරිසක් මෙසේ විරෝධතාවය දක්වා ඇති බවද වාර්තාවේ....

රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා කමිටුව ) එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගියදා රැස්වූ අවස්ථාවේදී මෙරට ගෑස් සහ බොරතෙල් කැණීම සඳහා සවිස්තරාත්මක තොරතුරු ඇතුළත් මාර්ග සිතියමක් කඩිනමින් සකස්...

ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සහ භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් පැමිණ සිටින ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ගෝඨාභය රාජපඛ්ශ මහතා හමුවී සාකච්ඡාවක් පැවැත්වූ බව ජනධිපති මාධ්‍යය ඒකකය පවසයි. මේ අතර අද උදෑසන අමෙරිකානු නියෝජිත පිරිස අග්‍රාමාත්&#...

ආපදා අධිරාජ්‍යවාදයේ ගොදුරක් නොවීම සඳහා කළ යුතු දේ පිළිබඳව දැක්වෙන ප්‍රකාශන ත්‍රිත්වයක් ජාතික සංවිධාන එකමුතුවේ මැදිහත් වීමෙන් ප්‍රකාශයට පත් කිරීම අද දින සිදු කිරීමට නියමිත බව ජාතික සංවිධාන එකමුතුව පවසයි. එම ග්‍රන්ථ ත්‍රිත්වය "අර්බුදය විසදිම සදහා 61 වැදෑරුම...

කටුනායක ගුවන් තොටුපලේ භෞතික සම්පත් ගලවා ගෙන ගොස් යාපනය ගුවන් තොටුපල සංවර්ධනය කිරීම සහ යාපනය ගුවන් තොටුපල ජාත්‍යයන්තර සිවිල් ගුවන් ගමන් සඳහා විවෘත කිරීම මගින් රටට විශාල පාඩුවක් සිදුවන බව දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍යය වසන්ත බණ්ඩාර මහතා වෙත ලිපියක් යොමු කරමින් පෙන...

ජර්මනියේදි පැවැත්වෙන G7 සමුළුවේදී අමෙරිකාව, එක්සත් රාජධානිය සහ ජපානය ප්‍රකාශ කරනු ලැබුවේ රුසියාවට එරෙහිව රත්‍රං අපනයන සම්බාධක පැනවීමට කටයුතු කරන බවයි. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් මහතා ඊයේ(26) සීඑන්එන් පුවත් සේවය වෙත අදහස් දක්වමින් පවසා...

විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා ඉන්ධනහල් අසල පෝලිම්වල රැදී නොසිට අදාළ ඉන්ධනහල් මගින් ලබාදෙන ටෝකන් රැගෙන තම නිවෙස්වලට යන ලෙස පවසයි. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ටෝකන් ලබාදීම පිළිබඳව ආරක්ෂක මණ්ඩලයේදී සාකච්ඡා කළ බවද ඇමතිවරයා අනාවරණය කළේය. දාළ ඉන්ධනහල්වලට අනන්‍...

අධිවේගී මාර්ගයේ යතුරුපැදියක් පදවා අනතුරක් සිදුකළ පොලිස් කොස්තාපල්වරයෙකු දක්ෂිණ අධිවේගී මාර්ගයේ රථ වාහන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ බීමතින් සිට ඇති බවද පොලිසිය සඳහන් කළේය. ඔහු කොතලාවල හුවමාරුවෙන් අධිවේගී මාර්ගයට ඇතුළු වී කොට්ටාව දෙසට ගමන් ...

අමාත්‍යවරුන් දෙදෙනෙකු හෙට (27) රුසියාව බලා පිටත්ව යාමට නියමිත අතර එම සංචාරයේදී ඉන්ධන ආනයනය ඇතුළු කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි. කොළඹදී අද පැවති මාධ්‍ය හමුවකදී විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය. ශ්Ȁ...

වත්මන් ආර්ථික අර්බුදයට කොතරම් සාධනීය විසඳුම් යෝජනා පෙන්වා දුන්නද ඇමෙරිකාව සහ ඉන්දියාව තරහ වේයැයි බියෙන් ඒවා පිළිනොගන්නා ජනපති – අගමැති ප්‍රමුඛ ආණ්ඩුව ජනතාව හිඟමනට ඇදවට්ටා රටේ ජාතික සම්පත් විකුණා දැමීමට සැරසෙන බවට ජාතික නිදහස් පෙරමුණේ ප්‍රචාරක ලේකම්, මාධ්‍ය ප්‍රකාශක, පා...

සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තාවක් ඉදිරිපත් කරමින් පවසා සිටින්න්නේ ශ්‍රී ලංකාවට තවත් ඉන්ධන ණය පහසුකම් දෙනවා වෙනුවට ඉන්දියාව සමග එකග වී ඇති ව්‍යාපෘති කඩිනම් කිරීම සුදුසු බව ඉන්දියාව දැනුම්දී ඇති බවයි. පුවත්පත පුවත්පත ගත වූ සතියෙ මෙරට සංචාරයක යෙදුනු ඉන්දීය ඉහළ පෙළේ දූත පිරිස මේ බව ජනා...

අද (ජුනි 26) අලුයම 2.00 සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කරයි. ඒ අනුව පෙට්‍රල් (ඔක්ටේන් 92) මිල රු. 50 කින් ඉහළ යන අතර නව මිල රු. 470ක් වන අතර පෙට්‍රල් (ඔක්ටේන් 95) රුපියල් 100කින් ඉහළ යනා අතර නව මිල රු. ලීටරයක් 550 කි. ...

එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව සහ එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් ඉහළ පෙළේ නියෝජිත පිරිසක් ජුනි 26-29 දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන බව කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය පවසයි. නියෝජිත පිරිසට ආසියානු කළාපය භාර භාණ්ඩාගාර නියෝජ්‍ය සහකාර ලේකම...

ඊයේ(23) මධ්‍යයම රාත්‍රියේ ඔස්ලෝ හි ජනප්‍රිය සමලිංගික තැබෑරුමක් අසල තුවක්කුකරුවෙකු විසින් පුද්ගලයින් දෙදෙනෙකු මරා දමා තවත් 21 දෙනෙකුට තුවාල සිදු කිරීමෙන් පසුව නෝර්වේ රාජ්‍යය "නොවිසඳුණු ත්‍රස්තවාදී තත්වයකට" මුහුන දෙමින් සිටින බව ජාතික පොලිස් ප්‍රධානී රොජර් ...

විදුලිබල හා බලශක්ති අමාත්‍යා කංචන විජේසේකර මහතා පවසන්නේ මුදල් ගෙවීමට නියමිත වෙලාවට සිදු කිරීමට නොහැකිවීමෙන් මෙම සතියේ මෙරටට නැව්ගත කිරීමට නියමිතව තිබූ පෙට්‍රල් ඩීසල් සහ බොරතෙල් නෞකා ප්‍රමාද වනු ඇති බවයි. ඒ මහතා ට්විටර් පණිවිඩයල්ක් නිකුත් කරමින් පවසන්නේ ලංකා ඛනිජ තෙල් නීතිගත ...

✈️-Topic: එරෝ‌ෆ්ලොට් කුමන්ත්‍රණයේ දිග පළල! - සභ්‍යත්ව සංකථන 48 🛸2022 ජුනි 25| සවස 7.30ට - සූම් තාක්ෂන ඔස්සේ ⛳මුලසුන - පනස්හයේ දරුවෝ සංවිධානයේ සභාපති, කැළණිය විශ්ව විද්යාලයේ සංස්කෘත අධ්යයන අංශයේ අංශාධිපති මහචාර්ය පුජ්ය ඉදුරාගාරේ ධම්මරතන හිමි ⛳ ව...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...