මාධ්‍යය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් නීතිඥ කපිල ගමගේ මහතා සඳහන් කරන්නේ,ජාත්‍යයන්තර ස්වෛරී බැඳුම්කර සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව අමෙරිකාවේ නිව්යෝක් නුවර අධිකරණයක පවරා ඇති නඩුව අනුව ඉදිරියේදී ඉතා බරපතල ප්‍රතිවිපාක වලට මුහුණ දීමට සිදු විය හැකි බවය.
ජූලි මාසයේ 17 වනදා වන විට ආපසු ගෙවිය යුතු ඩොලර් මිලියන 250ක ස්වෛරී බැඳුම්කරයට අදාල මුදල් ගෙවීමට ශ්‍රී ලංකාව අසමත් වුවහොත් ඊට සරිලන ලෙස අමෙරිකාවේ තිබෙන ශ්‍රී ලංකා රජයේ දේපල පමණක් නොව ශ්‍රී ලංකාව තුල අධිකරණ ක්‍රියාවලියක් මගින් රට තුල තිබෙන දේපල පවා පවරා ගත හැකි බව ඔහු සඳහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...