දේශීය පුවත්

විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා ඉන්ධනහල් අසල පෝලිම්වල රැදී නොසිට අදාළ ඉන්ධනහල් මගින් ලබාදෙන ටෝකන් රැගෙන තම නිවෙස්වලට යන ලෙස පවසයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ටෝකන් ලබාදීම පිළිබඳව ආරක්ෂක මණ්ඩලයේදී සාකච්ඡා කළ බවද ඇමතිවරයා අනාවරණය කළේය.

දාළ ඉන්ධනහල්වලට අනන්‍ය වූ ටෝකන් පතක් පෝලිම්වල සිටින ජනතාවට නිකුත් කරන බවද පැවසූ අමාත්‍යවරයා ටෝකන් ලබාගත් අය සඳහා ආරක්ෂක අංශ විසින් කැඳවා ඉන්ධන ලබාදීමට කටයුතු කරනු ඇති බවද පැවැසුවේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More