දේශීය පුවත්

කටුනායක ගුවන් තොටුපලේ භෞතික සම්පත් ගලවා ගෙන ගොස් යාපනය ගුවන් තොටුපල සංවර්ධනය කිරීම සහ යාපනය ගුවන් තොටුපල ජාත්‍යයන්තර සිවිල් ගුවන් ගමන් සඳහා විවෘත කිරීම මගින් රටට විශාල පාඩුවක් සිදුවන බව දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍යය වසන්ත බණ්ඩාර මහතා වෙත ලිපියක් යොමු කරමින් පෙන්වා දෙයි.

ඒ මහතාට අනුව ඔස්ට්‍රේලියානු සංචාරකයන් ගෙන්වා ගැනීමට අවශ්‍යය ආරක්ෂාව ලබාදීමට තරම් අවශ්‍යය පහසුකම් කටුනායක ගුවන් තොටුපල තුල නොමැති බව ඔස්ට්‍රේලියානු පරීක්ෂණ වාර්තාවකින් තහවුරු වී තිබේ.

එවැනි තත්වයක් තුල කටුනායක ගුවන් තොටුපල සතු සම්පත් රැගෙන ගොස් යාපනය ගුවන් තොටුපල හදිසි කර්තව්‍යයක් ලෙස ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා විවෘත කිරීමේ තර්කානුකූල භාවය පැහැදිලි නැති බව ඒ මහතා තම ලිපිය මගින් ජනාධිපතිවරයාට පෙන්වා දෙයි.

වෛද්‍යය වසන්ත බණ්ඩාර මහතා ජනාධිපතිවරයාට යවන ලද සම්පූර්ණ ලිපිය පහතින්…

යාපනය ගුවන් තොටුපල විවෘත කිරීමට කටුනායක සම්පත් යොදා ගැනීම සම්බන්ධයෙන් දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරය ජනපතිට ලියයි



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More