දේශීය පුවත්

සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තාවක් ඉදිරිපත් කරමින් පවසා සිටින්න්නේ ශ්‍රී ලංකාවට තවත් ඉන්ධන ණය පහසුකම් දෙනවා වෙනුවට ඉන්දියාව සමග එකග වී ඇති ව්‍යාපෘති කඩිනම් කිරීම සුදුසු බව ඉන්දියාව දැනුම්දී ඇති බවයි.

පුවත්පත පුවත්පත ගත වූ සතියෙ මෙරට සංචාරයක යෙදුනු ඉන්දීය ඉහළ පෙළේ දූත පිරිස මේ බව ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සමඟ පවැති සාකච්ඡාවලදී දැනුම් දී ඇති බවයි.\

ඒ අනුව ඉන්දියාවේ අදානි සමූහයට ලබාදී ඇති මන්නාරම සුලං බලාගාරය, කොළඹ වරායේ බටහිර බහලුම් පර්යන්තය, සාම්පූර් සුර්ය විදුලි බලාගාරය හා ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධන ව්‍යාපෘතිය ආදිය කඩිනම් කළ යුතු බව ඉන්දියාව දැනුම් දී ඇති බව පුවත් පත අවධාරණය කරයි.

එම පුවත් පතට අනුව ඉන්ධන සඳහා තවදුරටත් ණය ලබා දීමට ඉන්දියාව පාර්ශවයෙන් යහපත් ප්‍රතිචාර ලැබී නැත.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අලුත්ම වෙනස්කම් මෙන්න

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි. 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ ඇතුළත...


Read More

ගෝඨාභය ගැන තායිලන්තයෙන් නිවේදනයක්

ගෝඨාගේ ඉල්ලීමට තායිලන්තය අවසර දෙයි ශ්‍රී ලංකා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තායිලන්තය වෙත පැමිණීමට අවසර ඉල්ලීමක් සිදුකර ඇති බව තා...


Read More

ජනපති රනිල්ගෙන් අනුර කුමාරට ලිපියක්

අනුර කුමාරගෙන් බලාපොරොත්තු වන දේ ජනපති කියයි ජාතික සර්වපාක්ෂික වැඩපිළිවෙළ සඳහා රට වෙනුවෙන් සහයෝගය ලබාදෙනු ඇතැයි බලාපොරොත්තු වන බව ජනාධිප...


Read More