දේශීය පුවත්

සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තාවක් ඉදිරිපත් කරමින් පවසා සිටින්න්නේ ශ්‍රී ලංකාවට තවත් ඉන්ධන ණය පහසුකම් දෙනවා වෙනුවට ඉන්දියාව සමග එකග වී ඇති ව්‍යාපෘති කඩිනම් කිරීම සුදුසු බව ඉන්දියාව දැනුම්දී ඇති බවයි.

පුවත්පත පුවත්පත ගත වූ සතියෙ මෙරට සංචාරයක යෙදුනු ඉන්දීය ඉහළ පෙළේ දූත පිරිස මේ බව ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සමඟ පවැති සාකච්ඡාවලදී දැනුම් දී ඇති බවයි.\

ඒ අනුව ඉන්දියාවේ අදානි සමූහයට ලබාදී ඇති මන්නාරම සුලං බලාගාරය, කොළඹ වරායේ බටහිර බහලුම් පර්යන්තය, සාම්පූර් සුර්ය විදුලි බලාගාරය හා ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධන ව්‍යාපෘතිය ආදිය කඩිනම් කළ යුතු බව ඉන්දියාව දැනුම් දී ඇති බව පුවත් පත අවධාරණය කරයි.

එම පුවත් පතට අනුව ඉන්ධන සඳහා තවදුරටත් ණය ලබා දීමට ඉන්දියාව පාර්ශවයෙන් යහපත් ප්‍රතිචාර ලැබී නැත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More