අද (ජුනි 26) අලුයම 2.00 සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කරයි.
ඒ අනුව පෙට්‍රල් (ඔක්ටේන් 92) මිල රු. 50 කින් ඉහළ යන අතර නව මිල රු. 470ක් වන අතර පෙට්‍රල් (ඔක්ටේන් 95) රුපියල් 100කින් ඉහළ යනා අතර නව මිල රු. ලීටරයක් 550 කි.
ඩීසල් මිල රුපියල් 60කින් ඉහළ දමා ඇති බව ඛනිජ තෙල් නීතිගත සංස්ථව පවසන අතර එවිට නව මිල රු. 460 ක් වේ. සුපර් ඩීසල් මිල රු. 75 කින් ඉහළ දමා ඇති අතර නව මිල ලීටරයක් රුපියල් 520 කි.
මේ අතර ලංකා අයි ඕ සී සමාගමද සිපෙට්කෝ මිලට සමාන ලෙස ඉන්ධන මිල ඉහළ දමා ඇති බව නිවේදනය කරයි.
ඒ අනුව නව මිල ගණන් පහත පරිදි වේ.
පෙට්‍රල් (ඔක්ටේන් 92) – රු. ලීටරයක් 470 කි
පෙට්‍රල් (ඔක්ටේන් 95) – රු. ලීටරයක් 550 කි
ඔටෝ ඩීසල් – රු. ලීටරයක් 460 කි
සුපර් ඩීසල් – රු. ලීටරයකට 520 කි
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි. 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ ඇතුළත...
ගෝඨාගේ ඉල්ලීමට තායිලන්තය අවසර දෙයි ශ්‍රී ලංකා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තායිලන්තය වෙත පැමිණීමට අවසර ඉල්ලීමක් සිදුකර ඇති බව තා...
අනුර කුමාරගෙන් බලාපොරොත්තු වන දේ ජනපති කියයි ජාතික සර්වපාක්ෂික වැඩපිළිවෙළ සඳහා රට වෙනුවෙන් සහයෝගය ලබාදෙනු ඇතැයි බලාපොරොත්තු වන බව ජනාධිප...