සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ සේවකයන් පිරිසක් විසින් විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා ඔහුගේ මෝටර් රථය තුළ සිරකර ඇති බව වාර්තා වේ.
කොල්ලුපිටියේ පිහිටි අමාත්‍යාංශ පරිශ‍්‍රයට පැමිණි සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ සේවක පිරිසක් මෙසේ විරෝධතාවය දක්වා ඇති බවද වාර්තාවේ.
මෙසේ විරේධටාවය දක්වීමට සංස්ථා සේවකයන් පෙළ්බී ඇත්තේ තෙල් සංස්ථාවේ පිරවුම්හල් පෞද්ගලික අංශයට පවරන බවට අමාත්‍ය කංචන විජේසේකර සිදු කරන ලද ප්‍රකාශය හිතුවෙන් බවද කියවේ.
කාංචන විජේසේකර මහතාගේ ප්‍රකාශයේ සත්‍ය අසත්‍යතාවය ලේකම් වරයාගෙන් සේවක පිරිස විමසූ අවස්ථාවේදී අමාත්‍යාංශ ලේකම්වරයා දැනුම් දී ඇත්තේ කැබිනට් රහස් හෙලි කිරීමට නොහැකි බවයි.
ලේකම්වරයාගේ පිළිතුරත් සමඟ විරෝධතාකරුවන් අමාත්‍යාංශ ලේකම්වරයාට ඉන් බැහැරවීමට නොහැකි වන ලෙස වාහනය වට කරමින් විරෝධතාවයේ යෙදුනු බවද කියවේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...