අද පැවැති පක්ෂ නායක රැස්වීමේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ඉල්ලා අස්වන ලෙසත් කථානායකවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව කෙටි කාලයකට වැඩබලන ජනාධිපතිවරයා ලෙස වැඩ භාර ගන්නා ලෙසත් ඉල්ලා සිටීමට දේශපාලන පක්ෂ නායකයින් තීරණය කර ඇත...
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාවෙත ලිපියක් යවමින් වහාම ජනාධිපති ධුරයෙන් ඉවත් වන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායමක් විසින් ඉල්ලීමක් කර ඇති බව වාර්තාවේ. ඔවුන් අතර ඩලස් අල්හප්පෙරුම, චන්න ජයසුමන, චරිත හේරත් සහ නාලක ගොඩහේවා යන පොදු ජන එකසත් පෙරමුණේ මන්ත්‍රීවරු 16 දෙ...
විරෝධතා කරුවන් පිරිසක් මේ වන විට ජනාධිපති මන්දිරයට ඇතුළු වී ඇතැයි වාර්තාවේ. ආරක්ෂක අංශ වලින් කිසිදු විරෝධතාවයක් එල්ල නොවීම විශේෂත්වයක් වන අතර මේ වන විට සිද්ධිය හේතුවෙන් පුද්ගලයන් 31 දෙනෙකු පමණ තුවාල ලබා ජාතික රෝහලට ඇතුලත් කර ඇති බවද වාර්තාවේ.
https://youtu.be/cbXBUAWxVLM
ජනාධිපති මාවතේ සියලුම පොලිස් මාර්ග බාධක බිඳ දැමීමට විරෝධතාකරුවන් මේ වන විට සමත්ව තිබෙන බව අප වාර්තාකරුවෝ පවසති.
අප වාර්තාකරුවන්ට අනුව මේ වන විට විරෝධතාකරුවන් ජනාධිපති මන්දිරයේ ප්‍රධාන ගේට්ටුව බිඳ දැමීමට ප්භල උත්සාහයක් දරමින් සිටිති. ඇතැමුන් අසල් තිබෙන තාප්පය උඩටද නැග සිටින බවද පැවසේ.
ම...විරෝධතාකරුවෝ ජනාධිපති මන්දිරයේ වටා ඇති සියළුම බාධක බිඳ දමති
July 9, 2022 12:49 pm
මේ වන විට කොළඹ නගරයේ පැවැත්වෙන ආණ්ඩුවට එරෙහිව අරගල සහ උද්ඝෝෂණ විසුරුවා හැරීමට පොලිසිය පියවර ගැනීමේදී ඇතිවූ ගැටුම් වලින් තුවාල ලබා මේ වනවිට පොලිස් නිලධාරීන් දෙදෙනෙකුද ඇතුළුව හත් දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතයි අප වාර්තාකරුවෝ පවසති.
මේ වන විට බෞද්ධ ස්වාමීන් වහන්සේලා සිවුනමක් විසින් කොටුව බෝධිය ඉදිරිපිටදී ආරම්භ කොට ඇති මාරාන්තික උපවාසය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරයෙන් ඉවත් වන තෙක් අඛණ්ඩව සිදුකරන බව හැඩිගල්ලේ විමලසාර හිමියෝ පැවසූහ.
එහ්ඩි උන්වහන්සේ වැඩිදුරටත් පවසා සිටියේ ,ස්වාමීන් වහන්සේගේ හඬට කන්දීමට ආණ්ඩුවේ වගකිවයුතු පුද්ගල...ජනාධිපතිවරයා ජනතාව පීඩාවට පත් කරනවා ඉවසා සිටිය නොහැකි නිසා මාරාන්තික උපවාසයක් ඇරඹුවා- හැඩිගල්ලේ විමලසාර හිමි
July 9, 2022 12:01 pm
අවශ්‍ය ඉන්ධන, එල්පී ගෑස් සහ අනෙකුත් ඇණවුම් කළ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය තොග ජූලි 12 වැනිදා සිට අඛණ්ඩව ලැබෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. පවතින අර්බුදකාරී තත්ත්වය සහ එය විසඳීමට ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් රාජ්...
මේ වන විට කොළඹ චැතම් වීදියේ සහ ඒ අවට ප්‍රදේශවල ආණ්ඩු විරෝධී විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ වත්මන් රජයට ඉවත් වන ලෙස බලකරමින් අද (ජුලි 09) රට පුරා විරෝධතා පා ගමනක් සංවිධානය කර තිබේ. මහජන විරෝධතාවට සහය...
ජාතික සංවිධාන එකමුතුව විසින් බොරැල්ල එන් එම් පෙරේරා මධ්‍යස්ථානයේදී පැවැති මාධ්‍යය සාකච්ඡාවකට එක් වෙමින් ගෝලීය ශ්‍රී ලාංකීය සංසදයේ විධායක කමිටු සභික ප්‍රිමාල් ෆර්නෑන්ඩු මහතා පවසා සිටියේ කුමන ආණ්ඩුවක් බලයට පැමිණියත් රාජපක්ෂලාට එරෙහිව තිබෙන චෝදනා විභාග කිරීමට කටයුතු කළ යු...
ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිවරයා රුසියාවට එරෙහි එක්සත් ජනපද සම්බාධක පිළිබඳ තොරතුරු ලේඛනයක් විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත යවමින් රුසියානු NSPK MIR ගෙවීම් පද්ධතිය සමඟ ශ්‍රී ලංකාවේ බැංකු පද්ධතිය සම්බන්ධ කිරීම සඳහා සලකා බැලීම මේ මොහොතේදී එක්සත් ජනපද සම්බාධකවලට ලක් වීමට සිදුවන...
ඊයේ(08) රාත්‍රී 09:00 සිට බස්නාහිර පළාතේ ඇතැම් පොලිස් වසම්වලට පැනවූ පොලිස් ඇඳිරිනීතිය අද (09) පෙරවරු 08ට ඉවත් කරන බව පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඒ අනුව ඊයේ (08) රාත්‍රියේ දී පැනවූ පොලිස් ඇඳිරිනීතිය ලිහිල් වන ප්‍රදේශ ලෙස මීගමුව කොට්ඨාසය, කැ...
ඊයේ(08) රාත්‍රී 9.00 සිට ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර පළාතේ පොලිස් බල ප්‍රදේශ කිහිපයකට පොලිස් ඇඳිරි නීතිය පනවනු ලබන බව පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ඒ අනුව නැවත දැනුම් දෙන තුරු පහත සඳහන් පොලිස් බල ප්‍රදේශවල ඇඳිරි නීතිය බලපැවැත්ව...
ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂෙන්සෝ අබේ වෙඩි තබා ඝාතනය කෙරුණි. හිටපු අග්‍රාමාත්‍යවරයා ඝාතනය කෙරුණේ නාගා නගරයේ ජනතා රැළියකට සහභාගී වී ජනතාව අමතද්දීය. වෙඩි තැබීම කළේ ජනතාව අතරේ සිටි 41 ක් හැවිරිදි ජපන් ජාතිකයකු බවත්, ආරක්ෂක අංශ කඩිනමින් ඔහු අත්අඩංගුවට ගත් බවත් පැවැසෙයි. ...
ඉතා විශ්වාසදායක ආරංචි මාර්ගයකින් ලංකා ලීඩ් වෙබ් අඩවිය වෙත වාර්තා වන්නේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාහට අමෙරිකානු තානාපතිනිය අවධාරණය කර ඇත්තේ හෙට පැවැත්වෙන ජනතා අරගලය කිසිදු විදියකින් මර්දනය කිරීමට ආණ්ඩුවට ඉඩ නොලැබෙන ලෙස කටයුතු කරන බවයි. පසුගිය මාර්තු මාසයේ දී ජාතික ජනබලවේ...
පසුගිය ජූනි 30 වනදා ජාතික මහජන සභාවේ මැදිහත් වීමෙන් කතානායක මහින්ද යාපා අබේවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් එලි දැක්වුනු හැට එක් වැදෑරුම් සමාජ ගිවිසුම සම්බන්ධයෙන් ඊයේ(07) බොරැල්ල එන් එම් පෙරේරා මධ්‍යයස්ථානයේ දී පැවැති මාධ්‍යය සාකච්ඡාවක් අමතමින් මහාචාර්ය පූජ්‍යය ඉඳුරාගාර...
පොහොර මෙට්‍රික් ටොන් 40,000ක තොගයක් හෙට (ජුලි 09) අගභාගයේදී දිවයිනට පැමිණීමට අපේක්ෂා කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේය. මේ අතර ඉදිරි දින දෙක තුළ තවත් මෙට්‍රික් ටොන් 25,000ක පොහොර තොගයක් කොළඹට පැමිණීමට නියමිත බවද ඒ මහතා වැඩි...
ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනි ජුලී චුන්ග් මහත්මිය පසුගියදා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක හමුවීම සම්බන්ධව අදහස් පළකර ඇතැයි වාර්තාවේ. ඇයට අනුව ඇමරිකානු ප්‍රතිපත්ති, ආයෝජන ව්‍යාපෘති, වැඩසටහන් හෝ වෙනත් ආධාර සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායකයාට කිසියම් ප...
ජපාන හිටපු අගමැති ෂින්සෝ අබේ මහතා බටහිර ජපානයේ නාරා නගරයේදී දේශනයක් පවත්වමින් සිටියදී වෙඩික්කරුවෙකුගේ වෙඩි ප්‍රහාරයකට ලක්ව ඇත. ජපාන එන් එච් කේ රූපවාහිනී සේවය පවසන්නේ ඒ මහතාගේ පපු ප්‍රදේශය්ට වෙඩි පහර එල්ල වී ඇති බවයි. හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතා වෙඩි ප්‍ර...
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසන්නේ ඇමෙරිකානු ඩොලර් සඳහා ඉන්ධන මිලදී ගැනීම සඳහා ප්‍රමුඛතා පාරිභෝගික පහසුකම සඳහා ලියාපදිංචිය විවෘත කර ඇති බවයි. ඒ අනුව අදාල අයදුම්පත් CPC වෙබ් අඩවියෙන් (www.ceypetco.gov.lk) බාගත කළ හැකි බවද සංස්ථාව පවසයි. අමෙරිකානු ඩොලර වලින් ඉන්ධන මිලදී ගැනීමට අදාළ ...
මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතාට නෞව තෙල් සංස්ථාවට ඉන්ධන මිලට ගැනීම සඳහා මුදල් අච්චු ගසා ලබාදීමට සිදුවනු ඇති අතර එසේ මුදල් ලබා නොදුනහොත් රටටම ඉන්ධන නැතිවීමට නියමිතය. මේ වන විට තෙල් සංස්ථාව මහා භාණ්ඩාගාරයෙන් රුපියල් බිලියන 217ක් ඉල්ලා ඇති නමුත් එම මුදල් ලබාදීමට නොහැකි වීම මත මහ බැංකුවට මු...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...