ජාතික සංවිධාන එකමුතුව විසින් බොරැල්ල එන් එම් පෙරේරා මධ්‍යස්ථානයේදී පැවැති මාධ්‍යය සාකච්ඡාවකට එක් වෙමින් ගෝලීය ශ්‍රී ලාංකීය සංසදයේ විධායක කමිටු සභික ප්‍රිමාල් ෆර්නෑන්ඩු මහතා පවසා සිටියේ කුමන ආණ්ඩුවක් බලයට පැමිණියත් රාජපක්ෂලාට එරෙහිව තිබෙන චෝදනා විභාග කිරීමට කටයුතු කළ යුතු බවයි. එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ප්‍රිමාල් ෆර්නෑන්ඩු මහතා ඒ සඳහා කොමිසමක් පත් කළ යුතු බවද අවධාරණය කළේය. එවිට අනුර කුමාරලා සතු ලිපි ගොනු ඩිමෝ බට්ටෙකුගෙන් බැරිනම් විල් බැරෝවකින් හෝ ගෙනැවිත් භාර දිය හැකි බව ඒ මහතා පවසා සිටියේය.එහිදී මාධ්‍යයවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මාහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි පවසා සිටියේ පත් කරනු ලබන කොමිසම අධිකරණ බලය සහිත කොමිසමක් විය යුතු බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...