මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතාට නෞව තෙල් සංස්ථාවට ඉන්ධන මිලට ගැනීම සඳහා මුදල් අච්චු ගසා ලබාදීමට සිදුවනු ඇති අතර එසේ මුදල් ලබා නොදුනහොත් රටටම ඉන්ධන නැතිවීමට නියමිතය.
මේ වන විට තෙල් සංස්ථාව මහා භාණ්ඩාගාරයෙන් රුපියල් බිලියන 217ක් ඉල්ලා ඇති නමුත් එම මුදල් ලබාදීමට නොහැකි වීම මත මහ බැංකුවට මුදල් අච්චු ගැසීම සිදුව ඇති බවත් මහ බැංකු අධිපතිවරයා පවසයි.
මෙ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ ඔහු පවසා සිටියේ තෙල් සංස්ථාව විසින් මෙම මුදල ඉල්ලා ඇත්තේ ඉන්ධන මිලට ගැනීමට අවශ්‍ය ඩොලර් මිලදී ගැනීමට බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...