ඊයේ(08) රාත්‍රී 09:00 සිට බස්නාහිර පළාතේ ඇතැම් පොලිස් වසම්වලට පැනවූ පොලිස් ඇඳිරිනීතිය අද (09) පෙරවරු 08ට ඉවත් කරන බව පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.
ඒ අනුව ඊයේ (08) රාත්‍රියේ දී පැනවූ පොලිස් ඇඳිරිනීතිය ලිහිල් වන ප්‍රදේශ ලෙස මීගමුව කොට්ඨාසය, කැළණිය, නුගේගොඩ, ගල්කිස්ස, කොළඹ (උතුර), කොළඹ (දකුණ) සහ කොළඹ (මධ්‍යම) යන ප්‍රදේශවලට මෙම ලිහිල්භාවය හිමිවනු ඇති බව පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ අත්සනින් යුතුව නිකුත් කළ මාධ්‍ය නිවේදනයෙන් වැඩි දුරටත් පැවසේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...