ඉතා විශ්වාසදායක ආරංචි මාර්ගයකින් ලංකා ලීඩ් වෙබ් අඩවිය වෙත වාර්තා වන්නේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාහට අමෙරිකානු තානාපතිනිය අවධාරණය කර ඇත්තේ හෙට පැවැත්වෙන ජනතා අරගලය කිසිදු විදියකින් මර්දනය කිරීමට ආණ්ඩුවට ඉඩ නොලැබෙන ලෙස කටයුතු කරන බවයි.
පසුගිය මාර්තු මාසයේ දී ජාතික ජනබලවේගය නුගේගොඩදී පැවැත්වූ රැලියකදී අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කර සිටියේ ව්‍යයවස්ථාවට පිටින් ආණ්ඩු පිහිටුවන විදිය ජනතා විමුක්ති පෙරමුණ දන්නා බවයි.කෙසේ වුවද අනුර කුමාර මහතා ඒ වන විට අරගලකරුවන් පාරට බස්සවා ගැනීමට උත්තේජනයක් ලෙස එසේ පැවසුවද ඊයේ දිනයේදී අරගලකරුවන් සමඟ පැවැති හමුවේදී අනුර කුමාර මහතා පවසා සිටියේ තමා විශ්වාසය තබන්නේ ව්‍යයවස්ථාමය ආණ්ඩු පෙරලියක් සම්බන්ධයෙන් පමණක් යැයි පැවසීම විශේෂත්වයකි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...