ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාවෙත ලිපියක් යවමින් වහාම ජනාධිපති ධුරයෙන් ඉවත් වන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායමක් විසින් ඉල්ලීමක් කර ඇති බව වාර්තාවේ.
ඔවුන් අතර ඩලස් අල්හප්පෙරුම, චන්න ජයසුමන, චරිත හේරත් සහ නාලක ගොඩහේවා යන පොදු ජන එකසත් පෙරමුණේ මන්ත්‍රීවරු 16 දෙනෙකු සිටිති.
මේ අතර පක්ෂ නායක රැස්වීමක් කැඳවන ලෙස අග්‍රාමාත්‍යය රනිල් වික්‍රමසිංහ මහතා කතානායකවරයාගෙන් ඉල්ලා ඇති බවද වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...