ජනාධිපති මාවතේ සියලුම පොලිස් මාර්ග බාධක බිඳ දැමීමට විරෝධතාකරුවන් මේ වන විට සමත්ව තිබෙන බව අප වාර්තාකරුවෝ පවසති.
අප වාර්තාකරුවන්ට අනුව මේ වන විට විරෝධතාකරුවන් ජනාධිපති මන්දිරයේ ප්‍රධාන ගේට්ටුව බිඳ දැමීමට ප්භල උත්සාහයක් දරමින් සිටිති. ඇතැමුන් අසල් තිබෙන තාප්පය උඩටද නැග සිටින බවද පැවසේ.
මේ අතර ආරක්ෂක හමුදා විසින් එහිදී අහසට වෙඩි තබා අනතුරු හැඟවීමක් සිදුකර ඇති අතර මේ වන විට කඳුලූ ගෑස් ප්‍රහාර එල්ල වෙමින් පවතී.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...