දේශීය පුවත්

අද පැවැති පක්ෂ නායක රැස්වීමේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ඉල්ලා අස්වන ලෙසත් කථානායකවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව කෙටි කාලයකට වැඩබලන ජනාධිපතිවරයා ලෙස වැඩ භාර ගන්නා ලෙසත් ඉල්ලා සිටීමට දේශපාලන පක්ෂ නායකයින් තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා මාධ්‍යය වෙත අදහස් දක්වමින් පැවසුවේය.

කෙසේ වුවද අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට සම්බන්ධ වාර්තා වලින් පැවසෙන්නේ අග්‍රාමාත්‍යයවරයා ඉල්ලා අස්වීමට සූදානම් බවයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ස්ථාවරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පක්ෂ නායකයින් ගන්නා ඕනෑම තීන්දුවකට හිස නැමීමට තමා සූදානම් බව පවසා ඇතැයි වාර්තාවේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More