පසුගිය ආණ්ඩුවේ සිදුවූ බව කියන බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පත්කළ ජනපති කොමිෂන් සභා වාර්තාවේ සිංහල හා දමිළ පිටපත් සති දෙකකින් සකස් කරන ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ අංශ වෙත උපදෙස් දී තිබේ. අද (27දා) පාර්ලිමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී ඩලස් අලහප්පෙරුම මහතා මේ බව ප්‍රකාශ කළ අතර ඒ අනුව බ...
2019 වසරේ පළමු කාර්තුව සඳහා වන අතුරු සම්මත ගිණුම මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අද පැවැති කැබිනට් රැස්වීමට ඉදිරිපත් කර තිබේ. ඒ සඳහා කැබිනට් අනුමැතිය හිමිවූ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා සඳහන් කළේය. ලබන වසරේ ජනවාරි 01 දා සිට මාර්තු 31 දා දක්වා මෙම අතුරු සම්මත ගිණු...
පාර්ලිමේන්තුව ලබන 29 වනදා දක්වා කල් තබා තිබේ. මීට සුළුවේලාවකට පෙර කථානායක කාර්යාලය විසින් මේ බව නිවේදනය කළේය. අද(27) පස්වරු 1 ට කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස් වු අතර, එහිදී පාර්ලිමේන්තුව නොවැම්බර් මස 29 වන දා පෙරවරු 10 දක්වා කල් තැබීය. කෙසේ වෙතත් අද දිනයේ පාර්ලිමේන්තුවේ සභා ගර්භයට න...
විදේශ මුදල් වශයෙන් යුරෝ 177,000ක නොට්ටු අතැතිව රේගුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ ව්‍යාපාරිකයකු වන මොහොමඩ් කබොල් ටබාර් නැමැත්තා ට නිදහස්කොට එම මුදල් ආපසු ලබාදෙන ලෙස නියෝග කරමින් රේගු අධ්‍යක්‍ෂක ජෙනරාල්ට ලිපියක් යැවීම පිළිබඳව හිටපු මුදල් ඇමති මංගල සමරවීර මහතාට චෝදනා එල්ල වේ. අන්තර්ජාලයට නිකුත් ...
බුලට් එක නිහඩ කරන්න - බැලට් එකට ඉඩ දෙන්න - මව්වරුන්ගෙන් අගවිනිසුරුතුමාට පෙත්සමක් ලක්මව දියිණියෝ කාන්තා සංවිධානය විසින් ජනතාවගේ ඡන්ද අයිතිය ආරක්‍ෂා කරන ලෙස ඉල්ලා අගවිනිසුරුතුමාට පෙත්සමක් ඉදිරිපත් කරන බව එම සංවිධානයේ සභාපතිනී ප්‍රියන්ගා කොතලාවල මහත්මිය පවසයි. හෙට දින (28) සවස 2:00ට කොටුව දුම්...
යාපනය කෝපායි 51 වන යුද හමුදා බලසේනා මූලස්ථානට ආසන්නයේදී අදට යෙදී ඇති මහවිරු දිනය නිමිත්තෙන් උතුරු පළාත් දෙමළ ජාතික සන්ධානයේ හිටපු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් මහතා ඇතුලු පිරිසක් විසින් පූර්ණ ආරක්ෂක අංශ නිරීක්ෂණයන් මැද මහවිරු සැමරීම සිදු කරනු ලැබීය. කෝපායිහි පිහිටි මහවිරු සැමරුම සිදු ...
විපක්ෂයේ මන්ත්‍රිවරුන් එකතු වී පසුගිය සිකුරාදා අභියාචනාධිකරණයේ කෝ වොරොන්ටො නියෝගයක් ඉල්ලා ගොණු කළ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දෙන තුරු විභාග කිරීමේ හැකියාවක් නොමැති බව ඇමති උදය ගම්මන්පිල මහතා පවසයි. ඊයේ (26) පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. ...
පාර්ලිමේන්තු සැසිය පැවැත්වෙන අද (27) මහජන ගැලරිය සහ කතානායක ආරාධිත ගැලරිය වසා දැමීමට තීරණය කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි. පසුගිය දිනයන්හිදී පාර්ලිමේන්තුව රැස්වීමේදී සිදු වු කළහකාරී සිදුවීම් හේතුවෙන් පැවති සැසි වාර කිහිපයකදීම ගැලරිය මහජනයාට සහ ප්‍රභූන් වෙනුවෙන් විවෘත නොකිරීමට පාර්ලිමේ...
පොලිස් දෙපාර්තමේන්තුවේ කටයුතු අද තිබෙන තත්ත්වයට වඩා උසස් මට්ටමකට ගෙන එමින් ඉහළ ප‍්‍රමිතියකින් යුත්, කාර්යක්ෂම, මහජන හිතකාමී ප‍්‍රශස්ත සේවාවක් ලෙස ශක්තිමත් කළ යුතු බව ජනාධිපතිතුමා පවසයි. ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ශ‍්‍රී ලංකා පොලීසියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පත...
පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (27) පෙරවරුවේ පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීමට නියමිතය. එහිදී අද රැස්වන පාර්ලිමේන්තු සැසියේ න්‍යාය පත‍්‍රය සම්බන්ධයෙන් ද සාකච්ඡා කෙරෙනු ඇති බව ආරංචිමාර්ග සදහන් කරයි. කෙසේවෙතත් අද පැවැත්වෙන පක්ෂ නායක රැස්වීම පිළිබඳ අදහස් දක්වමින් අමාත්‍ය වාසුදේව නානායක්කාර පැවසුවේ එක්ස...
කොට්ටාව රුක්මල්ගම අධිවේගී ගුවන් පාලම යටදී පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් හා සැකකරුවන් පිරිසක් අතර අද (26දා) රාත්‍රී 9.15 ට සිදුවූ වෙඩි හුවමාරුවකදී හබරකඩ වසන්ත හා මීගොඩ උපුල් යන පාතාල නායකයන් දෙදෙනා රෝහල්ගත කිරීමෙන් පසු ජීවිතක්‍ෂයට පත්වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. පොලිස් විශේෂ...
කථානායක කරූ ජයසූරිය මහතා ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්මත කර ඇත්තේ නීති විරෝධි ආකාරයෙන් කූඨ ලේඛන සැකසීමෙන්බ බව ව පිවිතුරු හෙළ උරුමයේ නායක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි. කොළඹ පිහිටි එම පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේබව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්...
සංචාරක හා වනජීවි කැබිනට් අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක මහතා එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම් රැස්වීම සඳහා මේ වන විට සහභාගි වී ඇති බව වාර්තා වෙයි. එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම් රැස්වීම මේ වන විට අරලියගහ මන්දිරයේදී එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වෙයි....
වෘතීය සංවිධානවල දැඩි විරෝධයට ලක්වූ මලික් සමරවික්‍රම මහතා විසින් රහසිගතව සකස්කළ වෙළඳ ප්‍රතිපත්තිය අවලංගු කිරීමට න්දුල ගුණවර්ධන අමාත්‍යවරයා විසින් තීරණය කර ඇති බව වාර්තා වේ. අමාත්‍යවරයා විසින් ඒ සඳහා හෙට දින පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කරන බව අමාත්...
නොවැම්බර් 27 වැනිදාට යෙදී ඇති කොටි මහවිරු දිනය නිමිත්තෙන් යාපනය දිස්ත්‍රීක්කයේ පමණක් මහවිරු සැමරුම් 25 කට ආසන්න වැඩසටහන් සංවිධානය වී ඇති බව තොරතුරු ලැබී ඇතැයි යාපනය පොලිසිය පවසයි. ප්‍රධාන මහවිරු සැමරුම කිලිනොච්චිය කනකපුරම් මහවිරු සුසාන භූමියේ දී සිදු කිරිමට නියමිත අතර පහත දැක්වෙන ස්ථානයන්හි සැ...
ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම් හට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (26) වසර 05ක අත්හිටවූ සිර දඬුවම් නියම කරනු ලැබුවේය. ඒ නොවටිනා මිළකට සීමාසහිත ද ෆිනෑන්ස් සමාගමේ කොටස් මිලදී ගැනීමෙන් ජාතික ඉතිකිරීමේ බැංකුවට පාඩු සිදුකළ බවට ඔහුට එරෙහිව එල්ලවූ චෝදනාවට වැරදි...
වීර කැප්පෙටිපොල හා වීර මඩුගල්ලේ දිසාවේ ඇතුළු එදා මෙදාතුර රට දැය සමය වෙනුවෙන් ජීවිත පූජා කළ විරුවන් අනුස්මරණය හා මියගිය සියලු ලාංකේය රටවැසියන්ගෙන් අනුමෝදන් කිරීම ඓතිහාසික සැමරුම් උත්සවය ඉතාම ගෞරවණීය ලෙස අනුස්මරණය කිරීම සහ පිංපෙත් අනුමෝදන් කිරීමේ උත්සවයක් අද (25) සවස කොළඹ, නිදහස් චතුරස්‍ර මන්දිරයේ ...
පාර්ලිමේන්තු විසුරුවා හැරීමට එරෙහිව හා පක්ෂව ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරිම සඳහා හත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් පත්කර තිබේ. අගවිනිසුරු නලින් පෙරේරා, ප්‍රසන්න ජයවර්ධන, ප්‍රියන්ත ජයවර්ධන, බුවනෙක අලුවිහාරේ, විජිත් මලල්ගොඩ, සිසිර ද ආබෲ, මෘදු ප්‍රනාන්දු ...
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දියණිය වන චතුරිකා සිරිසේන රචනා කළ ‘ජනාධිපති තාත්තා‘ නම් කෘතිය මේ වන විට ඉතා වේගයෙන්ම අලෙවි වන පොතක් බවට පත්ව ඇති බව වාර්තාවේ. පසුගිය ඔක්තොම්බර් මාසයේ සිදුවූ ආණ්ඩු පෙරළිය හා ඒ සමග ඇතිවූ දේශපාලන අර්බදුය සමග ජනාධිපති තාත්තා කෘතිය පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමූවූ අ...
මහින්ද රාජපක්ෂ මහතාට අගමැති ධූරය දැරිය නොහැකි බවට කෝවොරන්ටෝ රීට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටිමින් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණ, ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය සහ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු 122 ක් අභියාචනාධිකරණයේ පෙත්සමක් ගොනු කර තිබේ. ඒ අනුව මෙම...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...