ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දියණිය වන චතුරිකා සිරිසේන රචනා කළ ‘ජනාධිපති තාත්තා‘ නම් කෘතිය මේ වන විට ඉතා වේගයෙන්ම අලෙවි වන පොතක් බවට පත්ව ඇති බව වාර්තාවේ.
පසුගිය ඔක්තොම්බර් මාසයේ සිදුවූ ආණ්ඩු පෙරළිය හා ඒ සමග ඇතිවූ දේශපාලන අර්බදුය සමග ජනාධිපති තාත්තා කෘතිය පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමූවූ අතර සමාජ ජාල වෙබ් අඩවි තුළද ඒ සම්බන්ධයෙන් විවිධ නිර්මාණ පළවී තිබිණ.
පසුගියදා නීතිවිරෝධී ලෙස රැස්වූ විපක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම විසින්ද ‘ජනාධිපති තාත්තා‘ නම් කෘතිය පිළිබදව විවේචන ඉදිරිපත් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...