බුලට් එක නිහඩ කරන්න – බැලට් එකට ඉඩ දෙන්න
– මව්වරුන්ගෙන් අගවිනිසුරුතුමාට පෙත්සමක්
ලක්මව දියිණියෝ කාන්තා සංවිධානය විසින් ජනතාවගේ ඡන්ද අයිතිය ආරක්‍ෂා කරන ලෙස ඉල්ලා අගවිනිසුරුතුමාට පෙත්සමක් ඉදිරිපත් කරන බව එම සංවිධානයේ සභාපතිනී ප්‍රියන්ගා කොතලාවල මහත්මිය පවසයි. හෙට දින (28) සවස 2:00ට කොටුව දුම්රියපොළේ දී එම පෙත්සම අත්සන් කිරීම ආරම්භ කරන බව ඇය සඳහන් කළාය.
“අපේ රට ඇතිවෙන්න ලේ හලා තිබෙනවා. ගැටුම් නිර්මාණය කොට රටේ කළබල ඇති කිරීම කිසිදු මවක් අනුමත කරන්නේ නැහැ” ඇය තවදුරටත් කියා සිටියාය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...