දේශීය පුවත්

වෘතීය සංවිධානවල දැඩි විරෝධයට ලක්වූ මලික් සමරවික්‍රම මහතා විසින් රහසිගතව සකස්කළ වෙළඳ ප්‍රතිපත්තිය අවලංගු කිරීමට න්දුල ගුණවර්ධන අමාත්‍යවරයා විසින් තීරණය කර ඇති බව වාර්තා වේ.

අමාත්‍යවරයා විසින් ඒ සඳහා හෙට දින පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කරන බව අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව මහජනයාගෙන විද්වත් අදහස් ලබාගෙන අලුත් වෙළෙඳ ප්‍රතිපත්තියක් සකස් කිරීමට අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩල අවසරය ඉල්ලා සිටින බව ද වාර්තා වේ.

මේ පිළිබඳව ලංකා ලිඩ්ස් නිවුස් ප්‍රධාන පෙලේ වෘත්තීය සංවිධාන වලින් කරණ ලද විමසීම්කදී එහි නියෝජිතයින් පවසා සිටියේ බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා විසින් ගෙන ඇති තීරණය ඓතිහාසික වන බවත් එය ඇගැයීමට ලක් කළ යුතු බවත්ය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More