මහින්ද රාජපක්ෂ මහතාට අගමැති ධූරය දැරිය නොහැකි බවට කෝවොරන්ටෝ රීට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටිමින් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණ, ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය සහ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු 122 ක් අභියාචනාධිකරණයේ පෙත්සමක් ගොනු කර තිබේ.
ඒ අනුව මෙම පෙත්සම සළකා බැලූ ප්‍රීති පද්මන් සූරසේන ඇතුළු ද්වි පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය ඇත්තේ අදාළ පෙත්සම නොවැම්බර් 30 වැනිදා සහ දෙසැම්බර් 03 වැනිදා විභාගයට ගැනීමටය.
අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ අමාත්‍ය මණ්ඩලයේ 49 දෙනෙකු අදාළ පෙත්සම මගින් වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙන අතර ඉදිරි දින කිහිපයේදී අදාළ පාර්ශ්ව වෙත නොතීසි නිකුත් කිරීමටද නියමිත බවද වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ජනාධිපති කරන ලද ක්‍රියවකට කොහොමද බොලන් අභියාචනාධිකරණයේ නඩු අහන්නෙ…අම්මප පොල්පොට් නීතියක් ලංකාවේ තියෙන්නෙ….දෝෂාභියෝග නඩු ශ්‍රේෂ්ඨාධිකරණයේදී අහනව..
පොල්පොට් අධිකරණ….ලංකාවේ….