විදේශ මුදල් වශයෙන් යුරෝ 177,000ක නොට්ටු අතැතිව රේගුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ ව්‍යාපාරිකයකු වන මොහොමඩ් කබොල් ටබාර් නැමැත්තා ට නිදහස්කොට එම මුදල් ආපසු ලබාදෙන ලෙස නියෝග කරමින් රේගු අධ්‍යක්‍ෂක ජෙනරාල්ට ලිපියක් යැවීම පිළිබඳව හිටපු මුදල් ඇමති මංගල සමරවීර මහතාට චෝදනා එල්ල වේ.
අන්තර්ජාලයට නිකුත් කොට ඇති මංගල සමරවීර මහතාගේ අත්සන් සහිත ලිපියක් මගින් මෙම චෝදනාව එල්ල කෙරේ. රඑම ලිපියේ නීත්‍යානුකූලභාවය පිළිබඳ තොරතුරු ලබාදීම රේගු අංශ විසින් ප්‍රතික්ෂේප කරයි. රේගු ආන්චිමාර්ග අනුව ගුවන්තොටුපළේන නෙනාට්ටු ලෙස පිටරට රැගෙන යා හැක්කේ ඇමෙරිකන් ඩොලර් 10,000 උපරිම ප්‍රමාණයක් පමණි.
එම ලිපිය පහතින්

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...