පාර්ලිමේන්තු සැසිය පැවැත්වෙන අද (27) මහජන ගැලරිය සහ කතානායක ආරාධිත ගැලරිය වසා දැමීමට තීරණය කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.
පසුගිය දිනයන්හිදී පාර්ලිමේන්තුව රැස්වීමේදී සිදු වු කළහකාරී සිදුවීම් හේතුවෙන් පැවති සැසි වාර කිහිපයකදීම ගැලරිය මහජනයාට සහ ප්‍රභූන් වෙනුවෙන් විවෘත නොකිරීමට පාර්ලිමේන්තුව විසින් පියවර ගෙන තිබිණි. අද ප.ව. 1.00ට පාර්ලිෙම්න්තුව රැස්වීමට නියමිතය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...