මහනුවර මහනගර සභාවේ 2019 අයවැය පළමු වර නැවත කියවීම එක්සත් ජාතික පක්ෂය වැඩි ඡන්දයකින් පරාජයට පත් වී තිබේ. නගරාධිපති කේසර දහම්ගොඩ සේනානායක මහතා විසින් සභාවට අය වැය පළමු වර කිමවීම ඉදිරිපත් තළ අතර ඡන්දය විමසීම විවෘතව සිදුකරනු ලැබීය. නගරාධිපති කේසර සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ මහනුවර මහන...
මත්ද්‍රව්‍ය නාශක අංශයේ කීර්තිමත් පොලිස් පරීක්ෂකවරයෙකු වූ නියොමාල් රංගජීව මහතා එම අංශයෙන් වෙනත් ශ්‍රේෂ්ඨ අංශයකට මාරු කර යැවීමට පොලිස්පතිවරයා විසින් ගන්නා ...
කැබිනට් ඇමතිකම් ඉල්ලගෙන අපෙන් ගියපු අය එහෙට මෙහෙට පනින්න බැරි වෙන්න කැබිනට් එක ඇතුලට දමා වසා දමා ඇති බව ගාල්ල දිස්ත්‍රික් එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පවසයි. ඒ ඊයේ පවතී මාධ්‍ය හමුවක අදහස් දක්වමිනි. එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය. "දැන් මේ ඇමතිකම් නොලැඹුණු අය ජනාධිපත...
එක්සත් ජනතා නිදහස් සන්ධාය විපක්ෂයේ සිටින තෙක් ආණ්ඩු පක්ෂයේ සිටීම ගැන එක්සත් ජාතික පක්ෂ වැඩි විශ්වාසයක් තබා නොගන්නා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. 2019 වසරේ මුල් මාස 4 සඳහා රජයේ වියදම් ඇතුළත් අතුරු සම්මත ගිණුම මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන...
ඉන්ධන මිල හෙට (21) මධ්‍යම රාත්‍රීයේ සිට පහත දැමෙනු ඇතැයි මහා භාණ්ඩාගාර ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ අනුව පෙට්රල් සහ ඩීසල් ලීටරයක මිල රුපියල් 5ත් 10ත් අතර මිලකින් අඩුවනු ඇතැයිද වාර්තාවේ. ඉකුත් ඔක්තෝම්බර් මස 10 වැනිදා ඉන්ධන මිල සංශෝධනය කරන අවස්ථාවේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 85 ක් වූ අතර අදවන විට ...
2019 වර්ෂයේ පළමු මාස හතර සඳහා වියදම ලෙස රුපියල් බිලියන 1765ක මුදලක් වෙන් කිරීමට ඉදිරිපත් වූ අතුරු සම්මත ගිණුම සඳහා එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවේ කැබිනට් අනුමැතිය හිමිව තිබේ. එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවේ පළමු කැබිනට් මණ්ඩලය ඊයේ (20දා) රැස් වූ අතර, එහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්රමසිංහ මහතා විසින්...
නව අැමතිමණ්ඩලය පත් කිරීම සම්බන්ධයෙන් ඇතිව තිබෙන ආරවුල් සහගත තත්වය විසදාගැනීමේ අරමුණින් අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු පිරිසක් ඊයේ(20) රාත්‍රීයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවී හදිසි සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තාවේ. ඊයේ රාත්‍රි 8.00ට ජනාධිපතිවරයාගේ නිල නිවසේදී ආරම්භ වී පැයකට ආසන්න කාලයක් පැ...
පක්ෂයෙන් ඉවත්ව ගිය මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි. නිදහස් පක්ෂයේ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කළේ, ඒ සඳහා විනය කමිටුවක් පත් කරන බව ය. පක්ෂයෙන් ඉවත් වූ මන්ත්‍රීවරුන්ට එරෙහිව ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ අවසන් තීරණය ඉදිරි සත...
පොඩි පොඩි ප්‍රශ්න මත තමාට ඇමැති තනතුරක් නොලැබුණා. නමුත් තමා ඉන් දුක් වන්නේ නැති බවත් ආණ්‌ඩුවට එක්‌වූ එක්‌සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා මහතා ඊයේ (20) පැවසීය. තමන් ආණ්ඩුවට එක්වූයේ ඇමති ධුරයක් බලාපොරොත්තුවෙන් බවත් එම බලාපොරොත්තු තවමත් නැති වී නැති බවත්...
කැබිනට් අමාත්‍යවරුන් ලෙස පත් කිරීමට යෝජනා කරමින් නම් 35ක ලැයිස්තුවක් එක්සත් ජාතික පෙරමුණ විසින් ජනාධිපතිවරයාට යවා තිබූ අතර එම ලැයිස්තුවේ ඇතුළත් ඇතැම් අයට අමාත්‍යධූර ලබා දීමට ජනාධිපතිවරයා එකග වී තිබුනේ නැත. එසේම නව ආණ්ඩුවට එක්වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිඳු මන්ත්‍රීවරයෙකුට අමාත්‍යධූර ලබා නො...
පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා ඇතුළු සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ පසුගිය 16 වැනි ඉරිදා ගොඩකවෙල නගරයේදී පුද්ගගලයෙකු...
එක්සත් ජාතික පෙරමුන ගෙන එන 2019 අයවැයට දෙමල ජාතික සංවිධානය සහාය ලබා දෙන්නේ ත්‍රස්තවාදය වැලැක්විමෙ පනත අහෝසි කිරිම සදහා ගෙන එන යෝජනාවට එජාපෙ සහාය ලබාදෙන්නේ නමි පමනක් බව පා.ම සුමන්තිරන් මහාතා පවසයි. හෙතෙම මෙ බව සදහන් කළේ ජනතා විමුක්ති පෙරමුන විසින් ගෙන එන ලද විසිවන ව්වස්තා සංශෝධනය පිලිබද රජය දැනුව...
මේ වන විට ඉතා බලවත්ව සහ ප්‍රහාරාත්මකව දියත්වී ඇති ආණ්ඩුවේ හෙවත් රනිල් - අනුර- සුමන්තිරන් අශුද්ධ සන්ධානයේ රට බෙදන සැලසුම් පරාජය කිරීම සඳහා වහාම පුළුල් දේශපාලන සන්ධානයක් ගොඩ නගන ලෙස සාහිත්‍යශූරී ගුණදාස අමරසේකර මහතා ඉල්ලා සිටී. අද (20) පෙරවරුවේ ජාතික සංවිධාන පොදු මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හම...
මහ බැංකු බැදුම්කරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් මහතා අද දින බන්ධනාගාර රෝහල වෙත ගෙන ගොස් ඇත. ඒ මහතාට උණ රෝගයක් වැළඳි ඇති හෙයින් එලෙස බන්ධනාගාර රෝහල වෙත රැගෙන ගිය බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මේ අතර මහ බැංකු බැඳුම්කර සිද්...
නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා යටතේ ඇති ආරක්ෂක අමාත්‍යංශය යටතේ ම පවත්වා ගැනීමට තීරණය කර ඇතැයි රජයේ ආරංචි වාර්තා සඳහන් කරයි. මීට පෙර අභ්‍යන්තර කටයුතු, නීතිය හා සාමය පිළිබඳව වෙනම අමාත්‍යංශයක් පැවතුණ ද මෙවර එහි අභ්‍යන්තර කටයුතු යන විෂය පමණක් ස්වදේශ කටයුතු සහ පළාත...
නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමත් සමඟ පළමු කැබිනට් රැස්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී මීට සුළු මොහොතකට පෙර පැවැත්විණි. එම කැබිනට් රැස්වීම විනාඩි 20 කට පමණ සීමාවු බව රජයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙක් සඳහන් කළේය. මාධ්‍ය ආවරනය නොෙතිබූ බවත් නව කැබිනට් මණ්ඩලය...
ඉන්ධන මිල සූත්‍රය වත්මන් ආණ්ඩුව තුළ යළි ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. සිය අමාත්‍ය ධූරයේ වැඩ බාරගනිමින් මීට සුළු මොහොතකට පෙර ඒ මහතා මේ බව සඳහන් කළේය. මේ අතර මාස හතරක් සඳහා වන අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට හෙට (21) ඉදිරිපත් කිරීමට නි...
පසුගිය මහ මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වූ මන්ත්‍රීවරුන් තවදුරටත් එලෙසම කටයුතු කරන බව එහි මහ ලේකම් මහින්ද අමරවීර මහතා කථානායකවරයා වෙත ලිපියක් යොමු කරමින් පවසයි. මහින්ද අමරවීර මහතා පැවසුවේ, 2015 අගෝස්තු 17 වැනි දා පැවති මහ මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන...
නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම මේ වනවිට ජනාධිපති ලේකම් කාර්යාලදී සිදුවෙමින් පවතින අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිව්රුම් දුන් නිල අමාත්‍යවරුන් මෙන්න. දිව්රුම් දුන් අමාත්‍යවරුන්ගේ නම් හා අමාත්‍යධුර පහතින්… 01. අග‍්‍රාමාත්‍ය රනිල් වික්රමසිංහ මහතා - ජාතික ප‍්‍රතිපත්ති, ආර්ථික ක...
ඇමතිවරු දිව්රුම් දීම මාධ්‍යට වසන් කර ඇති බව වාර්තා වේ. නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ආරම්භ වී තිබේ. වෙනදා මෙන් නොව මෙවර දිවුරුම්දීම සිදු කරන්නේ ජනාධිපතිවරයා විසින් අදාළ ඇමතිවරයා පමණක් ඔහුගේ කාමරයට කැඳවා පත්වීමේ ලිපිය ලබා දෙන බවද වාර්තාවේ. නව අමාත්‍ය මණ්ඩල...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...