නව අැමතිමණ්ඩලය පත් කිරීම සම්බන්ධයෙන් ඇතිව තිබෙන ආරවුල් සහගත තත්වය විසදාගැනීමේ අරමුණින් අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු පිරිසක් ඊයේ(20) රාත්‍රීයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවී හදිසි සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තාවේ.
ඊයේ රාත්‍රි 8.00ට ජනාධිපතිවරයාගේ නිල නිවසේදී ආරම්භ වී පැයකට ආසන්න කාලයක් පැවැති එම සාකච්ඡාවට රාජිත සේනාරත්න, රංජිත් මද්දුමබණ්ඩාර සහ නවීන් දිසානායක යන මන්ත්‍රීවරුන් ද සහභාගී වූ බවට වාර්තා පළ වී ඇත. එ.ජා.ප. විසින් නම් කළ සරත් ෆොන්සේකා, පාලිත රංගේ බණ්ඩාර යන මන්ත්‍රීවරුන්ට සහ ශ්‍රීලනිපයේ සිට ආණ්ඩුවට එක් වූ මන්ත්‍රීවරුන් 4 දෙනකුට ඇමතිධුර ලබා නොදීමට අදාළ කරුණු එහිදී සාකච්ඡා කර ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...