කැබිනට් අමාත්‍යවරුන් ලෙස පත් කිරීමට යෝජනා කරමින් නම් 35ක ලැයිස්තුවක් එක්සත් ජාතික පෙරමුණ විසින් ජනාධිපතිවරයාට යවා තිබූ අතර එම ලැයිස්තුවේ ඇතුළත් ඇතැම් අයට අමාත්‍යධූර ලබා දීමට ජනාධිපතිවරයා එකග වී තිබුනේ නැත.
එසේම නව ආණ්ඩුවට එක්වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිඳු මන්ත්‍රීවරයෙකුට අමාත්‍යධූර ලබා නොදෙන බව ජනාධිපතිවරයා මීට පෙර ප‍්‍රකාශ කර තිබුණි. ඒ අනුව වසන්ත සේනානායක සහ සරත් ෆොන්සේකා යන මන්තී‍්‍රවරුන්ට ද අමාත්‍යධූර ලබා දීමට ජනාධිපතිවර ජනාධිපතිවරයා එකග නොවීය.
එක්සත් ජාතික පක්‍ෂය විසින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට කැබිනට් ඇමති ධුර යෝජනා කරමින් ඉදිරිපත් කරන ලද ලේඛණය පහතින් දැක්වෙයි.
ඒ අනුව ජනාධිපතිවරයා විසින් ඇමති ධුර ලබා දීම ප‍්‍රතික්‍ෂෙප කරන ලද නම් පෑනකින් සලකුණු කර තිබුණි.


ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...