එක්සත් ජාතික පෙරමුන ගෙන එන 2019 අයවැයට දෙමල ජාතික සංවිධානය සහාය ලබා දෙන්නේ ත්‍රස්තවාදය වැලැක්විමෙ පනත අහෝසි කිරිම සදහා ගෙන එන යෝජනාවට එජාපෙ සහාය ලබාදෙන්නේ නමි පමනක් බව පා.ම සුමන්තිරන් මහාතා පවසයි.
හෙතෙම මෙ බව සදහන් කළේ ජනතා විමුක්ති පෙරමුන විසින් ගෙන එන ලද විසිවන ව්වස්තා සංශෝධනය පිලිබද රජය දැනුවත් කිරිම සදහා කොළබදි පැවති සමිමන්ත්‍රනයක් අමතමිනි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...