දේශීය පුවත්

නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමත් සමඟ පළමු කැබිනට් රැස්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී මීට සුළු මොහොතකට පෙර පැවැත්විණි.

එම කැබිනට් රැස්වීම විනාඩි 20 කට පමණ සීමාවු බව රජයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙක් සඳහන් කළේය.

මාධ්‍ය ආවරනය නොෙතිබූ බවත් නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමෙන් පසුව ජනාධිපතිවරයා සමඟ සමුහ ඡායාරූපයක් ගැනීම සාමාන්‍යයෙන් සිදුවුවද මෙවර එවැන්නැක් සිදු නොවු බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More