දේශීය පුවත්

පොඩි පොඩි ප්‍රශ්න මත තමාට ඇමැති තනතුරක්‌ නොලැබුණා. නමුත් තමා ඉන් දුක්‌ වන්නේ නැති බවත් ආණ්‌ඩුවට එක්‌වූ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා මහතා ඊයේ (20) පැවසීය.

තමන් ආණ්ඩුවට එක්වූයේ ඇමති ධුරයක් බලාපොරොත්තුවෙන් බවත් එම බලාපොරොත්තු තවමත් නැති වී නැති බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත් විජේමුණි සොයිසා මහතා පවසයි.

තමන් ආණ්ඩුවට එක්වූයේ ආණ්ඩුවට සහාය දීමට බවත් ඇමති ධුර තිබුනත් නැතත් ප‍්‍රශ්ණයක් නැතැයිද ඔහු සදහන් කරයි.

මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කරන ලද්දේ මුදල් ඇමති මංගල සමරවීර මහතා වැඩ බාර ගැනීමේ අවස්ථාවට එක්වෙමින් එහි සිටි මාධ්‍යවේදීන් අමතමිනි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More