ඉන්ධන මිල හෙට (21) මධ්‍යම රාත්‍රීයේ සිට පහත දැමෙනු ඇතැයි මහා භාණ්ඩාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ අනුව පෙට්රල් සහ ඩීසල් ලීටරයක මිල රුපියල් 5ත් 10ත් අතර මිලකින් අඩුවනු ඇතැයිද වාර්තාවේ.
ඉකුත් ඔක්තෝම්බර් මස 10 වැනිදා ඉන්ධන මිල සංශෝධනය කරන අවස්ථාවේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 85 ක් වූ අතර අදවන විට එහි මිල ඩොලර් 57 දක්වා අඩුවී තිබේ.
ඒ අනුව මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල පහත වැටෙනු ඇතැයිද පැවැසේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...