ඇමතිවරු දිව්රුම් දීම මාධ්‍යට වසන් කර ඇති බව වාර්තා වේ. නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ආරම්භ වී තිබේ.
වෙනදා මෙන් නොව මෙවර දිවුරුම්දීම සිදු කරන්නේ ජනාධිපතිවරයා විසින් අදාළ ඇමතිවරයා පමණක් ඔහුගේ කාමරයට කැඳවා පත්වීමේ ලිපිය ලබා දෙන බවද වාර්තාවේ.
නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම සඳහා එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරු ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...