දේශීය පුවත්

පසුගිය මහ මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වූ මන්ත්‍රීවරුන් තවදුරටත් එලෙසම කටයුතු කරන බව එහි මහ ලේකම් මහින්ද අමරවීර මහතා කථානායකවරයා වෙත ලිපියක් යොමු කරමින් පවසයි.

මහින්ද අමරවීර මහතා පැවසුවේ, 2015 අගෝස්තු 17 වැනි දා පැවති මහ මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තේරී පත් වූ මන්ත්‍රීවරුන් තවදුරටත් සන්ධානයේ සාමාජිකයින් ලෙස කටයුතු කරන බව එම ලිපියෙන් කථානායකරයා වෙත දැනුම් දුන් බවය.

අදාළ ලිපිය අද පෙරවරුවේ කථානායකවරයා වෙත භාරදුන් බව ද ඔහු ප්‍රකාශ කළේ ය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More