දේශීය පුවත්

මේ වන විට ඉතා බලවත්ව ‍සහ ප්‍රහාරාත්මකව දියත්වී ඇති ආණ්ඩුවේ හෙවත් රනිල් – අනුර- සුමන්තිරන් අශුද්ධ සන්ධානයේ රට බෙදන සැලසුම් පරාජය කිරීම සඳහා වහාම පුළුල් දේශපාලන සන්ධානයක් ගොඩ නගන ලෙස සාහිත්‍යශූරී ගුණදාස අමරසේකර මහතා ඉල්ලා සිටී.

අද (20) පෙරවරුවේ ජාතික සංවිධාන පොදු මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමරසේකර මහතා මේ බව කියා සිටියේ.

එහිදී අදහස් පළ කළ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කළේ මහින්ද රාජපක්ෂ මහතාගේ විපක්ෂනායක ධුරය අහෝසි කිරීමට කරනු ලබන කුමන්ත්‍රණය පරාජය කළ හැක්කේ ද පොදුජන පෙරමුණ පක්ෂයක් ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානයට ඇතුල්වී පුළුල් ජාතික සන්ධානයක් ගොඩනැගියහොත් පමණක් බවය.

රනිල් – අනුර – සුමන්තිරන් තුන් කට්ටුවේ රට බෙදන සැලසුම පරදන්න මහා පුළුල් දේශපාලන සන්ධානයක් හදන්න!

රනිල් – අනුර – සුමන්තිරන් තුන් කට්ටුවේ රට බෙදන සැලසුම පරදන්න මහා පුළුල් දේශපාලන සන්ධානයක් හදන්න! – ජාතික සංවිධාන මහින්දගෙන් ඉල්ලයි

Gepostet von Lanka Lead News am Donnerstag, 20. Dezember 2018



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More