කළු අගමැතිවරයකු ලෙස පත්වීම් ලබා, කළු කැබිනෙට්ටුවක් පසෙකින් තබාගෙන, කළු ගිවිසුම් අත්සන් කිරීමට සැරසෙන රනිල් වික්‍රමසිංහ මහතා වැනි අයකු රටේ ජනමාධ්‍ය සුදු ද, කළු ද කියා සෙවීම ජනමාධ්‍ය ආයතනවලට සිදු කළ බරපතළ තර්ජනයක් මිස වෙන කිසිවක් නොවන බව ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම්, නීතිඥ කපිල ගමගේ මහතා පෙන...
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරු හෙට (24) කොළඹට කැඳවා තිබේ. පක්ෂයේ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා කියා සිටියේ පක්ෂ ප‍්‍රතිසංවිධාන කටයුතු සහ ඉදිරියේ පැවැත්වෙන මැතිවරණ සම්බන්ධයෙන් මෙහිදී සාකච්ජා කෙරෙන බවය. මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සංවිධායක කමිටුව ද හෙට ජනාධිප...
ජාතික ආණ්ඩු යෝජනාවක් යළිත් ඉදිරිපත් කර ඇමැති ධුර සංඛ්‍යාව වැඩි කර ගැනීමට එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව සැලසුම් කර ඇති බව වාර්තා වේ. ඊට අදාළ යෝජනාව ලබන වසරේ පාර්ලිමේන්තු සභාවාරයේදී ගෙන ඒමට සැලසුම් කර ඇත. එම ජාතික ආණ්ඩුව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සමග ඇති කර ගැනීම සැලසුම් කර ඇත. ශ්‍රී ලංක...
සිය ආරක්ෂාව පිළිබඳ තවදුරටත් සෑහීමට පත්වීමට නොහැකි බව ප‍්‍රභූ ඝාතන කුමන්ත‍්‍රණය පිළිබඳ අනාවරණය කළ දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ නාමල් කුමාර පවසයි. තමන්ගේ ආරක්ෂාවට ලබා දී තිබු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් දෙදෙනා ද මේ වන විට ඉවත් කර ඇති බව ඔහු සඳහන් කරයි. "දැනට තියෙන තත්ත්වය ග...
ඉන්දීය සාගරයේ යාත‍්‍රා කරන ඇමෙරිකානු යුද නැව්වලට සැපයුම් සේවා ලබාදීම සඳහා ඇමෙරිකාව විසින් දියත් කර ඇති ශ‍්‍රී ලංකාවේ සැපයුම් කේන්ද්‍රස්ථානයට ගුවන් ධාවන පථයක් සහ ගබඩා පහසුකම් සහිත ශාන්තිකර කලාපීය නාවික හමුදා සේනාංකයක් පිහිටුවීමට ආණ්ඩුව විසින් අවසර ලබා දී ඇති බව ජාත්‍යන්තර දේශපාල විශ්ලේශක මොහාන් ස...
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ, හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය සහ එවකට සිටි ත‍්‍රිවිධ හමුදාපතිවරුන් වන සරත් ෆොන්සේකා, වසන්ත කරන්නාගොඩ සහ රොශාන් ගුණතිලක යන හමුදා ප‍්‍රධානීන්ට එරෙහිව සමූලඝාතන චෝදනා මත නඩු ගොනු කිරීමේ මෙහෙයුමක් කොටි ඩයස්පෝරාවේ නීතිවේදිනී සිවානි ත්‍යාගරාජා ප‍්‍රමුඛ බි‍්‍රතාන්‍ය ඇමරිකානු ...
නීති විරෝධි කටයුතු සහ අක‍්‍රමිකතාවන් පිළිබඳ කුමන අන්දමේ බලපෑම් එල්ලවුව ද රාජ්‍ය නිලධාරින් ඊට ඉඩ නොතැබිය යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කරයි. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව අවධාරණය කළේ ජනාධිපති කාර්යාලයේ දී නව අමාත්‍යාංශ ලේකම්වරුන් අමතමිනි. නව අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත පත්වීම් ලිප...
කිලිනොච්චි දිස්ත්‍රික්කයට ඊයේ සහ අද (22) අලුයම දක්වා ඇදහැලුණු ධාරාණිපාත වර්ෂාවත් සමඟ කිලිනොච්චියේ විශාලම ජලාශය වන ඉරණමඩු ජලාශය ඇතුළු ප්‍රධාන වැව් කිහිපයක් වාන් දැමීමත් සමඟ පහළ ප්‍රදේශයන්හි ගංවතුර තත්ත්වයක් ඇතිව තිබෙන අතර මාර්ග කිහිපයක් ජලයෙන් යටවීම නිසා ගමනාගමන කටයුතුවලට දැඩි ලෙස බාධා එල්ල වී ඇති...
අගමැතිවරු දෙදෙනකු පිළිබද ගැටලුව විසදී සතියක් යනවිට විපක්ෂ නායක ධුරයට දෙදෙනකුගේ හිමිකම් කියන විකාරසහගත තත්වයක් නිර්මාණය වී ඇති නමුත් කවුරුන් අගමැතිවුවත් කවුරු විපක්ෂ නායක වුවද ජනතාවට යහපතක් ඇති නොවන බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි. ඇමති මණ්ඩලයක් නම් කිරීම ඇතුළු දේශපාලන තත්වයන් සම්බන්ධව පෙ.ස...
පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක කාර්යාලය ලබන සතියේදී මහින්ද රාජපක්ෂ මහතා වෙත භාරදෙන බව දෙමළ ජාතික සන්ධානය පවසයි. මහින්ද රාජපක්ෂ මහතා විපක්‍ෂ නායකවරයා ලෙස කතානායකවරයා විසින් පිළිගත්තද මෙතෙක් පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක කාර්යාලයේ දෙමළ ජාතික සන්ධානය රැදි සිටින බවට පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් සො...
පාර්ලිමේන්තුවට ලබන ජනවාරි මාසයේ යෝජනාවක් ගේනවා. ඒ යෝජනාව මඟින් මේ රටේ සියලුම කළු මාධ්‍ය පිළිබඳ තොරතුරු හෙළි කරනවා යැයි අගමැති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී පැවැසීය. ඇමැතිවරුන් පත් කිරීම සඳහා මන්ත්‍රිවරුන්ගේ නම් ලැයිස්තුව ඉදිරිපත් කළේ අගමැති ලේකම් කාර්යාලයෙන්. එම ලැයිස්තුවේ ඇතුළත්ව නොතිබුණු ...
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර අධිකාරිය අද වනතුරු ආනයනික කිරිපිටිවල කිරි මේදයේ සංයුතිය පිළිබඳව පරීක්ෂණ වාර්තා අවශ්‍ය බවට නියෝගයක් නිකුත් කර නොමැතිකම හේතුවෙන් කිරිපිටි සමාගම් විසින් කිරිවලට පාම් තෙල් එකතු කිරීමේ ජාවාරමක නිරතව සිටින බව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි. බෝ නොවන රෝග නිවාරණවාරණය සඳහා මහා ඝෝ...
ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරගනිමින් පුළුල් දේශපාලන සන්ධාන තුනක් ඉදිරි සති කිහිපය තුළ බිහි වන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ තවත් පක්ෂ කිහිපයක් එක්ව පුළුල් සන්ධානයක් බිහි කිරීම සම්බන්ධයෙන් මේ වන විට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති අතර එම පෙරමුණ 'ප්‍රජා...
රාජිත සේනාරත්න මහතාට නැවත වතාවක් සෞඛ්‍ය අමාත්‍ය ධුරය ලබාදීමට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ග තීරණය කිරීමට හදිසි විධායක සභා රැස්වීමක් කැඳවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. විධායක සභා රැස්වීම කැඳවන දිනය ඊයේ (21) උදෑසන තීරණය කරන බවත්, විධායක සභා රැස්වීමෙන් පසු මධ්‍යම කාරකසභා රැස්වීමක්ද ක...
ශ්‍රී ලංකාවේ යුධ අපරාධ සිදුවූ බවට ජිනීවා මානව හිමිකම් සමුළුවේදී එල්ලවන චෝදනා වලින් රණවිරුවන් බේරාගතහැක්කේ ජනාධිපතිවරයාට පමණක් බව ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටුව පවසයි. ඊයේ (21) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ ලේකම් යසස් ධර්මදාස මහතා මේ බව කියා සිටියේය. ...
උඳුවප් පුර පසළොස්වක පොහොය දිනය අදට යෙදී තිබේ. ශ්‍රී මහා බෝ සමිඳුන් වැඩමවීම ත් මෙරට භික්ෂුණී ශාසනයේ ආරම්භයත් සිදු වූ දිනය ලෙස උදුවප් පුර පසළොස්වක පෙහොය බෞද්ධ සැදැහැවතුන්ට වැදගත් වේ. බුදුරජාණන් වහන්සේට සෙවණ දුන් බෝධීන් වහන්සේගේ අංකුරයක් මෙරටට වැඩම කරවන්නැයි, දේවානම්පියතිස්ස රජතුමා ඉන්දියාවේ ධර්මශෝ...
නව අමාත්‍යංශ සඳහා වන ලේකම්වරුන් ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා විසින් අද (21) පත් කර තිබේ. ආරක්ෂක අමාත්‍යාංශය සදහා හේමසිරි ප්‍රනාන්දු, විදේශ කටයුතු අමාත්‍යංශ ලේකම් ලෙස රවිනාත් ආරියවංශ පත් කෙරේ. ජනාධිපතිවරයා අතින් පත්වීම් ලබා ගත් සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ නාම ලැයිස්තුව පහත දැක්වේ. ...
අද (21) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී එක්සත් ජාතික පක්‍ෂ රජයේ රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමැතිවරු ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා ඉදිරියේදී දිවුරුම් දී තිබේ. ඔවුන්ගේ නාම ලේඛනය පහත පරිදි වේ. කැබිනට් නොවන අමාත්‍යවරු 01- හර්ෂ ද සිල්වා මහතා - පොදු සැපයීම් හා ආර්ථීක ප්‍රතිසංස්කරණ අමාත්...
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නව රජයේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමෙන් අනතුරුව රාජ්‍ය මාධ්‍ය ආයතන තුළ එ.ජා.ප හිතවාදීන් සහ නව සභාපතිවරුන් විසින් භීෂණයක් මුදා හරිමින් කර්තෘවරුන්ට සහ මාධ්‍යවේදීන්ට තර්ජනය කරමින් මාධ්‍ය නිදහස අමු අමුවේ උල්ලංඝනය කරමින් ඇති බැවින් වහාම රාජ්‍ය මාධ්‍ය ආයතන ජනාධිපතිව...
ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටුවේ සාමාජිකයින් අද (21) පෙරවරුවේ විරුද්ධ පක්ෂ නායක ගරු මහින්ද රාජපක්ෂ මහතා විජේරාම මාවතේ පිහිටි එතුමාගේ නිවසේදී හමුවිය. එහිදී ජාත්‍යන්තරව සහ රටතුල පවතින වත්මන් තත්ත්වය පිළිබඳව ජිනිවාහී මානව හිමිකම් කොමිසමට අදාල කරුනු පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡාවුනි. එහිදී...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...