උඳුවප් පුර පසළොස්වක පොහොය දිනය අදට යෙදී තිබේ. ශ්‍රී මහා බෝ සමිඳුන් වැඩමවීම ත් මෙරට භික්ෂුණී ශාසනයේ ආරම්භයත් සිදු වූ දිනය ලෙස උදුවප් පුර පසළොස්වක පෙහොය බෞද්ධ සැදැහැවතුන්ට වැදගත් වේ.
බුදුරජාණන් වහන්සේට සෙවණ දුන් බෝධීන් වහන්සේගේ අංකුරයක් මෙරටට වැඩම කරවන්නැයි, දේවානම්පියතිස්ස රජතුමා ඉන්දියාවේ ධර්මශෝක රජතුමාගෙන් කළ ඉල්ලීම අනුව සංඝමිත්තා තෙරණය ඇතුළු දූත පිරිස ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව ද රැගෙන මෙරටට වැඩම කළේ, අද වැනි පොහෝ දිනකදී ය.
දිවයිනේ සෑම වෙහෙර විහාරස්ථානයක ම ආගමික වතාවත් සංවිධානය කර අතර වසරේ අවසන් පොහෝ දිනය වන අද ශ්‍රී ලාංකේය බෞද්ධ සැදැහැවත්හු දාන, සීල, භාවනාදී පිං දහම්වල නිරත වෙමින් නව වසරේ උදාවට සූදානම් වෙති.
මේ අතර සිරිපා වන්දනා සමය ද අදින් ආරම්භ වේ.
උදුවප් පොහොයේ වැදගත්කම- ශාස්ත‍්‍ර‍්‍රපති රාජකීය පණ්ඩිත පූජ්‍ය දෙහිපේ චන්දවිමල ස්වාමි්න් වහන්සේ
Gepostet von Lanka Lead News am Freitag, 21. Dezember 2018
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...