ශ්රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරු හෙට (24) කොළඹට කැඳවා තිබේ.
පක්ෂයේ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා කියා සිටියේ පක්ෂ ප‍්‍රතිසංවිධාන කටයුතු සහ ඉදිරියේ පැවැත්වෙන මැතිවරණ සම්බන්ධයෙන් මෙහිදී සාකච්ජා කෙරෙන බවය.
මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සංවිධායක කමිටුව ද හෙට ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතව තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...