සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර අධිකාරිය අද වනතුරු ආනයනික කිරිපිටිවල කිරි මේදයේ සංයුතිය පිළිබඳව පරීක්ෂණ වාර්තා අවශ්‍ය බවට නියෝගයක් නිකුත් කර නොමැතිකම හේතුවෙන් කිරිපිටි සමාගම් විසින් කිරිවලට පාම් තෙල් එකතු කිරීමේ ජාවාරමක නිරතව සිටින බව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
බෝ නොවන රෝග නිවාරණවාරණය සඳහා මහා ඝෝෂාවක් කරන පිරිස් මෙම බරපතළ කාරණය පිළිබඳ නිහඬතාවයක් අනුගමනය කරන්නේ කුමක් නිසාදැයි පැහැදිලි නොවන බව ලංකා ලීඩ් නිව්ස් වෙත ලිපියක් යොමු කරමින් ඔහු ප්‍රශ්න කර සිටියි.
එක් වසරකට රජය විසින් කිරි පිටි ආනයනය කරන සමාගම් වලට ලබා දෙන මිලියන 10,000 කට අධික අයුතු බදු සහන නිසා එම මුදල් යොදවමින් ඕනෑම එකෙක් මිලදී ගත හැකි බවට එම ලිපිය මගින් ඔහු චෝදනා කරයි.
සම්පූර්ණ ලිපිය කියවීමට මෙතැනින් පිවිසෙන්න
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...