ඉන්දීය සාගරයේ යාත‍්‍රා කරන ඇමෙරිකානු යුද නැව්වලට සැපයුම් සේවා ලබාදීම සඳහා ඇමෙරිකාව විසින් දියත් කර ඇති ශ‍්‍රී ලංකාවේ සැපයුම් කේන්ද්‍රස්ථානයට ගුවන් ධාවන පථයක් සහ ගබඩා පහසුකම් සහිත ශාන්තිකර කලාපීය නාවික හමුදා සේනාංකයක් පිහිටුවීමට ආණ්ඩුව විසින් අවසර ලබා දී ඇති බව ජාත්‍යන්තර දේශපාල විශ්ලේශක මොහාන් සමරනායක මහතා පවසයි.
පසුගිය දා(21) ජාතික සංවිධාන පොදු මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සමරනායක මහතා මේ බව කියා සිටියේය.
ඇමෙරිකාව විසින් ශ‍්‍රී ලංකාව තුළ ආරම්භ කර ඇති මෙම සැපයුම් මධ්‍යස්ථානය පිළිබඳ තොරතුරු මෙතෙක් අණාවරණය කර නොමැති බවත් වැඩි කල් යන්නට පෙර ඇමෙරිකාව ඇතුළු යුරෝපා රටවල ධනවතුන්ගේ යුද තිප්පලක් බවට ශ්‍රී ලංකාව පත්වන දිනය වැඩි ඈතක නොවන බවද මොහාන් සමටරනායක මහතා අවධාරණය කර සිටියේය.
ඇමෙරිකානු නාවික කදවුරට ගුවන් පථයකුත් දීලා.. ශ්‍රී ලංකාව ඇමෙරිකාව ඇතුළු ධනවතුන්ගේ යුද තිප්පලක් වන දිනය වැඩි ඈතක නොවෙයි – මොහාන් සමරනායක
Gepostet von Lanka Lead News am Samstag, 22. Dezember 2018
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...