දේශීය පුවත්

සිය ආරක්ෂාව පිළිබඳ තවදුරටත් සෑහීමට පත්වීමට නොහැකි බව ප‍්‍රභූ ඝාතන කුමන්ත‍්‍රණය පිළිබඳ අනාවරණය කළ දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ නාමල් කුමාර පවසයි.

තමන්ගේ ආරක්ෂාවට ලබා දී තිබු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් දෙදෙනා ද මේ වන විට ඉවත් කර ඇති බව ඔහු සඳහන් කරයි.

“දැනට තියෙන තත්ත්වය ගැන සෑහීමකට පත්වෙන්න බෑ. මට දැන් පුද්ගලික ගමනක් පවා යන්න ආරක්ෂාව නොමැති පරිසරයක් තියෙන්නේ. සුදුසු පරිසරයක් නොමැතිව තවදුරටත් කතාකරන්න ගියොත් වෙන්නේ කබලෙන් ලිපට වැටුනා වගේ වැඩක්. ” යනුවෙන් ද ඔහු සඳහන් කර ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More