පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක කාර්යාලය ලබන සතියේදී මහින්ද රාජපක්‍ෂ මහතා වෙත භාරදෙන බව දෙමළ ජාතික සන්ධානය පවසයි.
මහින්ද රාජපක්‍ෂ මහතා විපක්‍ෂ නායකවරයා ලෙස කතානායකවරයා විසින් පිළිගත්තද මෙතෙක් පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක කාර්යාලයේ දෙමළ ජාතික සන්ධානය රැදි සිටින බවට පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් සොයිසා ඊයේ (21) චෝදනා කළේය.
එම චෝදනාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් පාර්ලිමේන්තු මන්තී‍්‍ර චාර්ල්ස් නිර්මලනාදන් පවසා ඇත්තේ දෙමළ ජාතික සන්ධානය ඉදිරියේදී විපක්‍ෂයේ ස්වාධීන කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමට තීරණය කර ඇති බවය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...